ක්‍රිප්ටොකරන්සි ආකාරයේ දැවැන්ත ජාවාරමක් ගැන පොලිස් විමර්ශන
ක්‍රිප්ටොකරන්සි ආකාරයේ දැවැන්ත ජාවාරමක් ගැන පොලිස් විමර්ශන ********************************************* ක්‍රිප්ටොකරන්සි ආකාරයේ දැවැන්ත ජාවාරමක් ගැන පොලිස් විමර්ශන (27.10.2022 – 18:25 +0530 – sinhala.adaderana.lk) ක්‍රිප්ටොකරන්සි ආකාරයෙන් පවත්වාගෙන ගිය දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය සහ වාණිජ අපරාධ විමර්ශන …