අවලංගු වූ පොලිස්පති සේවා දිගුව ජනපති අණින් හදිසියේම යළි සක්‍රිය වෙයි
අවලංගු වූ පොලිස්පති සේවා දිගුව ජනපති අණින් හදිසියේම යළි සක්‍රිය වෙයි අවලංගු වූ පොලිස්පති සේවා දිගුව ජනපති අණින් හදිසියේම යළි සක්‍රිය වෙයි (17.10.2023 – 23:18 +0530 – hirunews.lk/sinhala) පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සති 3 ක කාලයක් සඳහා ජනාධිපතිවරයා විසින් ලබා දුන් සේවා දිගුව අනුමත නොකිරීමට අද (17) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් …