Category «වර්ගීකරණය නොකළ»

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට ********************************************* ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට (07.06.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala) හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් පවතින සංචරණ සීමාවලට යටත්ව හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. දිස්ත්‍රික්ක 11 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 77 ක් මෙලෙස හුදෙකලා බවින් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ. එම ප්‍රදේශ පිළිබද විස්තර පහතින් …

විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන පිරිස් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කරයි

විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන පිරිස් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කරයි ********************************************* විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන පිරිස් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කරයි (06.06.2021 – 21:16 +0530 – hirunews.lk/sinhala) විදෙස් ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින්. ඒ …

ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

ජල බිල්පත් ගෙවීමට සහන කාලයක් ********************************************* ජල බිල්පත් ගෙවීමට සහන කාලයක් (06.06.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala) සංචරණ සීමා හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි වූ පාරිභෝගිකයින්ට ඒ සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මසක හෝ ඊට …

ලක්ෂ 30 ක හෙරොයින් සමග කාන්තාවක් ඇතුලු 5 ක් අත්අඩංගුවට

ලක්ෂ 30 ක හෙරොයින් සමග කාන්තාවක් ඇතුලු 5 ක් අත්අඩංගුවට ********************************************* ලක්ෂ 30 ක හෙරොයින් සමග කාන්තාවක් ඇතුලු 5 ක් අත්අඩංගුවට (06.06.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala) රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් සමග කාන්තාවක් ඇතුලු 5 දෙනෙකු සියඹලාන්ඩුව හැඩඔය පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ සිට සියඹලාන්ඩුව දෙසට ගමන් කරන වෑන් රථයකින් …

තවත් කොරෝනා මරණ 40 ක් – සමස්ත මරණ සංඛ්‍යාව 1696 දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 40 ක් – සමස්ත මරණ සංඛ්‍යාව 1696 දක්වා ඉහළට ********************************************* තවත් කොරෝනා මරණ 40 ක් – සමස්ත මරණ සංඛ්‍යාව 1696 දක්වා ඉහළට (05.06.2021 – 23:02 +0530 – hirunews.lk/sinhala) අද (05) දිනයේ කොරෝනා වෛරස් ආසාදිත මරණ 40 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ …

මහමෙවුනාවේ සුබෝධි හිමි සංඝ සභාවෙන් ඉවත් කළා. තවත් පියවර රාශියක් ඉදිරියේදී ගන්නවා – කල්‍යාණවංශ පාර්ශවය කියයි

මහමෙවුනාවේ සුබෝධි හිමි සංඝ සභාවෙන් ඉවත් කළා. තවත් පියවර රාශියක් ඉදිරියේදී ගන්නවා – කල්‍යාණවංශ පාර්ශවය කියයි ********************************************* මහමෙවුනාවේ සුබෝධි හිමි සංඝ සභාවෙන් ඉවත් කළා. තවත් පියවර රාශියක් ඉදිරියේදී ගන්නවා – කල්‍යාණවංශ පාර්ශවය කියයි (04.06.2021 – colombotoday.com) සේරුවිල රජ මහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙස පෙනී සිටින මහමෙවුනාවේ අලුදෙනියේ සුබෝධි හිමි අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ සංඝ …

සපුගස්කන්දෙන් ළිං ජලයට මිශ්‍ර වූ දැවි තෙල් ඉවත් කිරීමේ මෙහෙයුමට වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවත් එක්වෙයි

සපුගස්කන්දෙන් ළිං ජලයට මිශ්‍ර වූ දැවි තෙල් ඉවත් කිරීමේ මෙහෙයුමට වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවත් එක්වෙයි ********************************************* සපුගස්කන්දෙන් ළිං ජලයට මිශ්‍ර වූ දැවි තෙල් ඉවත් කිරීමේ මෙහෙයුමට වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවත් එක්වෙයි (05.06.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala) අධික වර්ෂාවත් සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් වැසි ජලයට එකතු වූ දැවි තෙල් ඉවත් කිරීමේ මෙහෙයුම සදහා මේ වනවිට වෙරළ ආරක්ෂක …

සංචරණ සීමා කඩකරන්නන් සොයා තවදුරටත් විශේෂ මෙහෙයුම්

සංචරණ සීමා කඩකරන්නන් සොයා තවදුරටත් විශේෂ මෙහෙයුම් ********************************************* සංචරණ සීමා කඩකරන්නන් සොයා තවදුරටත් විශේෂ මෙහෙයුම් (04.06.2021 – 21:00 +0530 – hirunews.lk/sinhala) ​හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු ආහාර ද්‍රව්‍ය රුපියල් 1000 ක සහන මල්ලක් ලෙස ලබාදීමේ වැඩසටහනක් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ආරම්භ කෙරුණා. මේ අතර සංචරණ …

රජයේ පාසල්වලටත් ප්‍රාථමික අංශයේ සිටම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය

රජයේ පාසල්වලටත් ප්‍රාථමික අංශයේ සිටම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ********************************************* රජයේ පාසල්වලටත් ප්‍රාථමික අංශයේ සිටම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය (04.06.2021 – 18:07 +0530 – hirunews.lk/sinhala) පළමු (1) ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියලු විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා රජය පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක් ද පත්කර ඇති බවයි …

සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම

සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම ********************************************* සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම (04.06.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala) රජයේ රෝහල්වල සායනවල ලියාපදිංචි රෝගීන්ගේ නිවසට තැපැල් මාර්ගයෙන් එම රෝගීන්ගේ ඖෂධ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළා. රෝහල්වල සායන සඳහා සහභාගි වන රෝගීන්ගේ ඖෂධ නිවසට …