Category «වර්ගීකරණය නොකළ»

තේ කර්මාන්තය අර්බුදයක

තේ කර්මාන්තය අර්බුදයක ********************************************* තේ කර්මාන්තය අර්බුදයක (10.06.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala) රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය, මෙරට තේ කර්මාන්තය බිඳ වැටීමට හේතු වන බව කුඩා තේ වතු හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ කාබනික පොහොර පමණක් භාවිතා කරමින් තේ වතු පවත්වාගෙන යාම ගැටලු සහගත බවයි. මේ අතර, මහනුවර – …

කොවිඩ් එන්නත ලබන ගර්භණී කාන්තාවන් ට වැදගත් පණිවුඩයක්

කොවිඩ් එන්නත ලබන ගර්භණී කාන්තාවන් ට වැදගත් පණිවුඩයක් ********************************************* කොවිඩ් එන්නත ලබන ගර්භණී කාන්තාවන් ට වැදගත් පණිවුඩයක් (09.05.2021 – 18:30 +0530 – sinhala.adaderana.lk) ගර්භණී කාන්තාවන් ට කොවිඩ් එන්නත ලබාදීමේදී අනිවාර්යයෙන් ම විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ එය සිදුකළ යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙති. ‘අද දෙරණ’ ඔස්සේ විකාශය වු ‘BIG FOCUS’ වැඩසටහනට එක්වෙමින් නැගෙනහිර කොළඹ මුලික රෝහලේ, …

විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමක් ඉල්ලයි

විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමක් ඉල්ලයි ********************************************* විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමක් ඉල්ලයි (09.06.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala) කොංග්‍රස් සභිකාවියක විසින් ඉදිරිපත් කළ මෙරට ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් සඳහා ප්‍රයෝජනවත් නොවන යෝජනාව ඉවත් කර ගැනීමට හෝ සංශෝධනය කිරීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ක්ෂණික මැදිහත්වීමක් අවශ්‍ය බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. …

තහනම් කෙරෙන පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන දෙවන ලැයිස්තුව කඩිනමින්

තහනම් කෙරෙන පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන දෙවන ලැයිස්තුව කඩිනමින් ********************************************* තහනම් කෙරෙන පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන දෙවන ලැයිස්තුව කඩිනමින් (09.06.2021 – 11:54 +0530 – hirunews.lk/sinhala) භාවිතයෙන් ඉවත් කිරීම සඳහා යෝජිත, පොලිතින් සහ ප්ලාස්ටික් දෙවන (2) ලැයිස්තුවත් තහනම් කිරීම කඩිනම් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා , මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා. මාර්තු 31 සිට …

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය, ‘වවුනියා විශ්වවිද්‍යාලය’ බවට පත්වේ

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය, ‘වවුනියා විශ්වවිද්‍යාලය’ බවට පත්වේ ********************************************* යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය, ‘වවුනියා විශ්වවිද්‍යාලය’ බවට පත්වේ (09.06.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala) යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය විශ්වවිද්‍යාලයක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලබන අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එය, ‘වවුනියා විශ්වවිද්‍යාලය’ ලෙසයි නම් කර ඇත්තේ. වවුනියා …

ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ තැපෑලෙන් යොමු කෙරේ

ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ තැපෑලෙන් යොමු කෙරේ ********************************************* ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ තැපෑලෙන් යොමු කෙරේ (08.06.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පැනවීම නිසා අක්ෂි රෝහලෙහි සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසට යොමුකිරීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. එහි …

අලෙවිකර ගත නොහැකි එළවළු සහ පළතුරු රජය විසින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

අලෙවිකර ගත නොහැකි එළවළු සහ පළතුරු රජය විසින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ********************************************* අලෙවිකර ගත නොහැකි එළවළු සහ පළතුරු රජය විසින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය (08.06.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala) සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුල ගොවීන්ට අලෙවි කර ගැනීමට නොහැකි වූ එළවලු සහ පළතුරු අතිරික්ත තොග රජය විසින් මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා. …

තම ජීවිතය පරදුවට තබා, කිඹුලාගේ ග්‍රහණයේ සිටි 70 හැවිරිදි අයෙකුගේ ජීවිතය බේරාගත් බෝසත් හාමුදුරුවෝ

තම ජීවිතය පරදුවට තබා, කිඹුලාගේ ග්‍රහණයේ සිටි 70 හැවිරිදි අයෙකුගේ ජීවිතය බේරාගත් බෝසත් හාමුදුරුවෝ ********************************************* තම ජීවිතය පරදුවට තබා, කිඹුලාගේ ග්‍රහණයේ සිටි 70 හැවිරිදි අයෙකුගේ ජීවිතය බේරාගත් බෝසත් හාමුදුරුවෝ (07.06.2021 – colombotoday.com) කහටගස්දිගිලිය, දියමයිලගස්වැව, වැවේ දිය නාමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකුට කිඹුලෙකු විසින් පහර දී ඇදගෙන යාමට උත්සහ දැරූ අවස්ථාවේදී එම ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ …

පරීක්ෂණ අවසන් වන තුරු ‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවට ආරක්ෂාව

පරීක්ෂණ අවසන් වන තුරු ‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවට ආරක්ෂාව ********************************************* පරීක්ෂණ අවසන් වන තුරු ‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවට ආරක්ෂාව (07.06.2021 – 18:05 +0530 – hirunews.lk/sinhala) ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු හත් දෙනකු (7) සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීමක් …

දින 26 කට පසු පිලියන්දල නගරය යළි විවෘතයි

දින 26 කට පසු පිලියන්දල නගරය යළි විවෘතයි ********************************************* දින 26 කට පසු පිලියන්දල නගරය යළි විවෘතයි (07.06.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala) සමාජයේ ආන්දෝලනයකට ලක්වූ පිළියන්දල පොලිස් වසම දින 26 පසු අද (07) නැවතත් හුදකලා බවින් නිදහස් කෙරුණා. එම පොලිස් වසම ඇතුළු රත්නපුර, ගම්පහ, නුවරඑළිය, ත්‍රිකුණාමලය, මාතලේ, මුලතිව්, යාපනය, මඩකලපුව, කළුතර, සහ ගාල්ල දිස්ත්‍රික්කවල …