Category «වර්ගීකරණය නොකළ»

දිනක වැඩිම එන්නත්කරණය ඊයේ – 137,067 කට එන්නත්

දිනක වැඩිම එන්නත්කරණය ඊයේ – 137,067 කට එන්නත් ********************************************* දිනක වැඩිම එන්නත්කරණය ඊයේ – 137,067 කට එන්නත් (13.06.2021 – 09:47 +0530 – hirunews.lk/sinhala) කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව මෙරට වැඩිම පිරිසකට එන්නත් ලබාදීම ඊයේ (12) සිදු කර තිබෙනවා. ඒ අනුව ඊයේ (12) එලෙස එන්නත් ලබාදීමට කටයුතු කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 137,067 ක්. මෙරටින් ඊයේ (12) තවත් …

දකුණු මුහුදේ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 200 ක් හමුවෙයි – සැකකරුවන් 9 ක් අත්අඩංගුවට

දකුණු මුහුදේ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 200 ක් හමුවෙයි – සැකකරුවන් 9 ක් අත්අඩංගුවට ********************************************* දකුණු මුහුදේ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 200 ක් හමුවෙයි – සැකකරුවන් 9 ක් අත්අඩංගුවට (13.06.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala) දකුණු මුහුදු තීරයේ කළ වැටලීමකින් බහුදින ධීවර යාත්‍රාවක තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200 ක් සොයාගෙන තිබෙනවා. අද (13) අලුයම වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයේදීයි …

නිවෙස් තුල සිදුවන කොරෝනා මරණ අඩුවෙයි

නිවෙස් තුල සිදුවන කොරෝනා මරණ අඩුවෙයි ********************************************* නිවෙස් තුල සිදුවන කොරෝනා මරණ අඩුවෙයි (12.06.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala) මෙරටින් ඊයේ (11) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2789 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 741 දෙනා අතර කටාන ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් …

ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ********************************************* ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට (11.06.2021 – 22:08 +0530 – hirunews.lk/sinhala) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා. • ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ යනු ඇති. එහි …

සයිනොෆාම් ගත් කිහිප දෙනෙකු සංකූලතා නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට

සයිනොෆාම් ගත් කිහිප දෙනෙකු සංකූලතා නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට ********************************************* සයිනොෆාම් ගත් කිහිප දෙනෙකු සංකූලතා නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට (11.06.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala) සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් කිහිපදෙනෙකු සංකූලතා ඇතිවූ බව පවසමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ ක්ලාන්තය සහ කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ පැවති විසි …

සංචරණ සීමා ජූනි 21 වනදා දක්වා දීර්ඝ කෙරේ

සංචරණ සීමා ජූනි 21 වනදා දක්වා දීර්ඝ කෙරේ ********************************************* සංචරණ සීමා ජූනි 21 වනදා දක්වා දීර්ඝ කෙරේ (11.06.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala) දැනට පවතින සංචරණ සීමා ලබන ජූනි 21 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව 21 වනදා සඳුදා අලුයම 04:00 දක්වා මෙම සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇති. කෙසේ වෙතත් මෙම කාලසීමාව තුල අත්‍යවශ්‍ය …

තවත් කොරෝනා මරණ 101 ක් – ශ්‍රී ලංකාවේ මරණ 2000 ඉක්මවයි

තවත් කොරෝනා මරණ 101 ක් – ශ්‍රී ලංකාවේ මරණ 2000 ඉක්මවයි ********************************************* තවත් කොරෝනා මරණ 101 ක් – ශ්‍රී ලංකාවේ මරණ 2000 ඉක්මවයි (11.06.2021 – 11:25 +0530 – hirunews.lk/sinhala) තවත් කොරෝනා මරණ 101 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම දත්ත …

අන්තවාදයට උදව් කළ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට

අන්තවාදයට උදව් කළ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට ********************************************* අන්තවාදයට උදව් කළ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට (11.06.2021 – 06:32 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාම් හෂිම් ඇතුළු පස් (5) දෙනෙකුට 2018 වසරේ දී රැකවරණය ලබාදීමේ චෝදනාව මත මුතිලියාගම ප්‍රදේශයේ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ …

සැලසුම් කළ පරිදි 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ

සැලසුම් කළ පරිදි 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ ********************************************* සැලසුම් කළ පරිදි 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ (10.06.2021 – 18:13 +0530 – hirunews.lk/sinhala) මීට පෙර තීරණය කළ පරිදි ලබන 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව එදින …

මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි ********************************************* මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි (10.06.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala) මෙරටින් වාර්තා වූ ලාබාලතම කොරෝනා ආසාදිත මරණය ඊයේ (09) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ අතර වනවා. පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි දින 08 ක් වයසැති බිළිඳෙකු මෙලෙස ගම්පොල මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, …