Category «වර්ගීකරණය නොකළ»

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි – නිවසින් බැහැරව යා හැක්කේ එක් (1) අයෙකුට පමණයි

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි – නිවසින් බැහැරව යා හැක්කේ එක් (1) අයෙකුට පමණයි ********************************************* නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි – නිවසින් බැහැරව යා හැක්කේ එක් (1) අයෙකුට පමණයි (18.08.2021 – 16:27 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ යටතේ පසුගිය 13 වනදා යාවත්කාලීන කෙරුණු …

මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින්ට ලක්ෂ 25 ක ත්‍යාගයක්

මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින්ට ලක්ෂ 25 ක ත්‍යාගයක් ********************************************* මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින්ට ලක්ෂ 25 ක ත්‍යාගයක් (18.08.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala) මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු සැපයීම නිසා ප්‍රහාරයකට ලක් ව මේ වනවිට ආබාධිත තත්ත්වයේ පසුවන මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින් මහතාට රුපියල් ලක්ෂ 25 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. …

බලපත්‍රලාභී බැංකුවලින් රුපියල ‘අවප්‍රමාණය’ කරන ලෙස ඉල්ලා නැහැ – ශ්‍රී ලංකා මහ බැංකුව

බලපත්‍රලාභී බැංකුවලින් රුපියල ‘අවප්‍රමාණය’ කරන ලෙස ඉල්ලා නැහැ – ශ්‍රී ලංකා මහ බැංකුව ********************************************* බලපත්‍රලාභී බැංකුවලින් රුපියල ‘අවප්‍රමාණය’ කරන ලෙස ඉල්ලා නැහැ – ශ්‍රී ලංකා මහ බැංකුව (18.08.2021 – 10:46 +0530 – hirunews.lk/sinhala) බලපත්‍රලාභී බැංකුවලට වහා ම බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කරන ලෙස නිල වශයෙන් දැනුම් දී ඇති ආකාරයේ පණිවිඩ හුවමාරු වන බවට …

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල යළිත් අවප්‍රමාණ වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල යළිත් අවප්‍රමාණ වෙයි ********************************************* ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල යළිත් අවප්‍රමාණ වෙයි (18.08.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල යළිත් අවප්‍රමාණය වී තිබෙනවා. මහ බැංකුව ඊයේ (17) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව රුපියලේ ගැනුම් මිල රුපියල් 198.19 ක් ලෙස දැක්වුණු අතර, විකිණුම් මිල සටහන් වී තිබුණේ …

කොරෝනා අවදානම නිසා තවත් නගර කිහිපයක වෙළඳසැල් වසා දැමීමේ තීරණයක්

කොරෝනා අවදානම නිසා තවත් නගර කිහිපයක වෙළඳසැල් වසා දැමීමේ තීරණයක් ********************************************* කොරෝනා අවදානම නිසා තවත් නගර කිහිපයක වෙළඳසැල් වසා දැමීමේ තීරණයක් (17.08.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala) කොරෝනා අවදානම හේතුවෙන් දිවයිනේ තවත් නගර කිහිපයක වෙළඳසැල් වසා දැමීමට වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව දඹුල්ල නගරයේ සියලු වෙළඳසැල් අනිද්දා සිට ලබන 31 වනදා දක්වා වසා …

කොවිඩ් එන්නත් තෙවැනි (3) මාත්‍රාවක් ඕනෑ – GMOA කියයි

කොවිඩ් එන්නත් තෙවැනි (3) මාත්‍රාවක් ඕනෑ – GMOA කියයි ********************************************* කොවිඩ් එන්නත් තෙවැනි (3) මාත්‍රාවක් ඕනෑ – GMOA කියයි (17.08.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala) එන්නත් මාත්‍රා දෙකම (2) ලබා සිටින සෞඛ්‍ය සේවකයින් පවා මේ වන විට කොවිඩ් වසංගතයේ ගොදුරු බවට පත් වෙමින් සිටින බැවින් ඉදිරි පෙල සෞඛ්‍ය සේවකයන් ආවරණය වන පරිදි තුන්වන (3) එන්නත් …

මෙරට ඩෙල්ටා වයිරසයේ විකෘති ප්‍රභේද 3 ක්

මෙරට ඩෙල්ටා වයිරසයේ විකෘති ප්‍රභේද 3 ක් ********************************************* මෙරට ඩෙල්ටා වයිරසයේ විකෘති ප්‍රභේද 3 ක් (17.08.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් (3) මේ වනවිට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මෙරට කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් අද …

මංගල උත්සවත් අද (17) සිට තහනම්

මංගල උත්සවත් අද (17) සිට තහනම් ********************************************* මංගල උත්සවත් අද (17) සිට තහනම් (17.08.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala) මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඊයේ (16) රාත්‍රී 10 ට පනවනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය අද (17) අළුයම 4 ට ඉවත් කෙරුණා. කෙසේ වෙතත් අද (17) රාත්‍රී 10 ට යළි නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන අතර එය …

නව අමාත්‍යවරුන් වැඩ අරඹයි

නව අමාත්‍යවරුන් වැඩ අරඹයි ********************************************* නව අමාත්‍යවරුන් වැඩ අරඹයි (16.08.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමන් ඉවත් කෙරුණේ බලාපොරොත්තු නොවූ මොහොතක බව ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස අද (16) දිවුරුම් දුන් හිටපු සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා. අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිදුවුණා. ඒ අනුව අමාත්‍යවරුන් 06 …

පිළියන්දල ළමා ගම්මානයක දරුවන් 40 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

පිළියන්දල ළමා ගම්මානයක දරුවන් 40 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි ********************************************* පිළියන්දල ළමා ගම්මානයක දරුවන් 40 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි (16.08.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala) පිළියන්දල එස්.ඕ.එස්. ළමා ගම්මානයේ 48 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඉන් 40 දෙනෙකු ළමයින් වන අතර ඒ හේතුවෙන් ගම්මානයට අමුත්තන් පිවිසීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. මේ අතර, කොළඹ ඉසිපතන විද්‍යාලයේ 18 …