Category «වර්ගීකරණය නොකළ»

කිලෝ 290 ක හෙරොයින් කොස්ගොඩ සුජීගේ බවට සැක

කිලෝ 290 ක හෙරොයින් කොස්ගොඩ සුජීගේ බවට සැක ********************************************* කිලෝ 290 ක හෙරොයින් කොස්ගොඩ සුජීගේ බවට සැක (01.09.2021 – 08:39 +0530 – hirunews.lk/sinhala) ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී ජාත්‍යන්තර මුහුදේ සිට රැගෙන එනු ලැබූ රුපියල් මිලියන 2,321 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 290 මෙරටට එවා ඇත්තේ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන දැනට …

කොරෝනා අඩු කර මාසයෙන් රට යථා තත්වයට පත් කරන්න සූදානම්.. – ආචාර්ය නන්ද ගුණවර්ධන

කොරෝනා අඩු කර මාසයෙන් රට යථා තත්වයට පත් කරන්න සූදානම්.. – ආචාර්ය නන්ද ගුණවර්ධන ********************************************* කොරෝනා අඩු කර මාසයෙන් රට යථා තත්වයට පත් කරන්න සූදානම්.. – ආචාර්ය නන්ද ගුණවර්ධන (31.08.2021 – 22:22 +0530 – lankacnews.com) කොරෝනා මරණ සංඛ්‍යාව අඩු කර මාසයක් ඇතුළත රට යථා තත්වයට පත් කිරීමට ජනාධිපතිවරයාට සහාය ලබාදිය හැකි යැයි ශ‍්‍රී ලංකා තාක්ෂණ …

විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය – අමා¤වරුන්ට සමාගම මුදල් දීලා ?

විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය – අමා¤වරුන්ට සමාගම මුදල් දීලා ? ********************************************* විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය – අමා¤වරුන්ට සමාගම මුදල් දීලා ? (31.08.2021 – colombotoday.com) අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය යාය 18 ප්‍රදේශය ඇතුලත් වන පරිදි, විල්පත්තුව වනෝද්‍යානයේ දකුණු ප්‍රදේශය ආවරණය වන පරිදි අක්කර ලක්ෂයක භුමි …

බිත්තියක ගඩොල් සිරුර මතට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

බිත්තියක ගඩොල් සිරුර මතට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට ********************************************* බිත්තියක ගඩොල් සිරුර මතට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට (31.08.2021 – 16:32 +0530 – hirunews.lk/sinhala) අනාරක්ෂිත අයුරින් සකස් කර තිබූ බිත්තියක සිමෙන්ති ගඩොල් කිහිපයක් සිරුර මතට පෙරළීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වවුනියාව, පෙරියකට්ටු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු එකහාමාරක (1½) දරුවෙකුයි ඊයේ …

ගුරු – ගුරු උපදේශක සහ විදුහල්පති සේවා සංවෘත කර නොවැම්බර් 20 ට පෙර ගැසට් නිවේදනයක්

ගුරු – ගුරු උපදේශක සහ විදුහල්පති සේවා සංවෘත කර නොවැම්බර් 20 ට පෙර ගැසට් නිවේදනයක් ********************************************* ගුරු – ගුරු උපදේශක සහ විදුහල්පති සේවා සංවෘත කර නොවැම්බර් 20 ට පෙර ගැසට් නිවේදනයක් (31.08.2021 – 10:27 +0530 – hirunews.lk/sinhala) ගුරු-ගුරු උපදේශක සහ විදුහල්පති සේවාවන් සංවෘත සේවා වශයෙන් ලබන නොවැම්බර් විස්සට (20) පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් …

රජය මුහුණදී සිටින බරපතල මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම්වලට දැඩි සීමා

රජය මුහුණදී සිටින බරපතල මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම්වලට දැඩි සීමා ********************************************* රජය මුහුණදී සිටින බරපතල මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම්වලට දැඩි සීමා (31.08.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala) රජය මුහුණදී සිටින බරපතල මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය බරපතල ගැටළුවකට මුහුණ දී …

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට සී.අයි.ඩී.යෙන් කැඳවීමක්

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට සී.අයි.ඩී.යෙන් කැඳවීමක් ********************************************* වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට සී.අයි.ඩී.යෙන් කැඳවීමක් (30.08.2021 – 23:05 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කර ඇති බව වාර්තා වනවා. සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කළ අදහස් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට වෛද්‍යවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා …

සීනි ගන්න මහජනයා පෝලිම්වල – සීනි කන්ටේනර් 86 ක් වරායෙන් මුදාහැරේ

සීනි ගන්න මහජනයා පෝලිම්වල – සීනි කන්ටේනර් 86 ක් වරායෙන් මුදාහැරේ ********************************************* සීනි ගන්න මහජනයා පෝලිම්වල – සීනි කන්ටේනර් 86 ක් වරායෙන් මුදාහැරේ (30.08.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala) අද (30) දිනයේ ඇතැම් සතොස වෙළදසැල් ඉදිරිපිට අඩු මිලට සීනි මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් කියා සිටියා. සීනි කිලෝවක මිල මේ …

පුත්තලමේ හෙක්ටයාර 100 ක වනාන්තරයක් හෙළිපෙහෙළි කරයි

පුත්තලමේ හෙක්ටයාර 100 ක වනාන්තරයක් හෙළිපෙහෙළි කරයි ********************************************* පුත්තලමේ හෙක්ටයාර 100 ක වනාන්තරයක් හෙළිපෙහෙළි කරයි (30.08.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත වනාන්තර පද්ධතියට අයත් පුත්තලම සහ කරුවලගස්වැව ප්‍රදේශයේ පිහිටි කැලෑ හෙක්ටයාර 100 ක් පමණ සම්පූර්ණයෙන් කපා දමා ඇති බවට පරිසරවේදීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ නැවත වගාවක් සිදුකරන මුවාවෙන් මෙම හානිය සිදුකර …

පැරාලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක්

පැරාලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක් ********************************************* පැරාලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක් (30.08.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala) ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ‘එෆ්.46’ කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියාන් හේරත් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, මීටර 67.79 ක් …