Category «වර්ගීකරණය නොකළ»

තරුණයින් කොරෝනා එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක්

තරුණයින් කොරෝනා එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් ********************************************* තරුණයින් කොරෝනා එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් (13.09.2021 – 09:26 +0530 – hirunews.lk/sinhala) තරුණයින් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඔහු කියා සිටියේ, එන්නත්කරණයෙන් සාපල්‍යතා (ප්‍රජනන හැකියාව) ගැටලු මතුවෙන බවට තරුණයන් තුළ මතු ව …

ඉතාලියේදී අගමැති මහින්දට එරෙහිව ලාංකිකයන්ගේ විරෝධතා

ඉතාලියේදී අගමැති මහින්දට එරෙහිව ලාංකිකයන්ගේ විරෝධතා ********************************************* ඉතාලියේදී අගමැති මහින්දට එරෙහිව ලාංකිකයන්ගේ විරෝධතා (12.09.2021 – 23:28 +0530 – truenews.lk) අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය අතරතුරදී එරට ශ්‍රී ලාංකිකයන් විසින් විරෝධතාවයක් අද (12) දිනයේ දී පවත්වා තිබේ. ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ දී මෙම විරෝධතාවය පවත්වා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ‘G20 අන්තර් ආගමික සමුළුවේ’ දේශනයක් පැවැත්වීමට සහභාගි වෙමින් සිටින …

නිරෝධායනයෙන් ගසාකන හෝටල්

නිරෝධායනයෙන් ගසාකන හෝටල් ********************************************* නිරෝධායනයෙන් ගසාකන හෝටල් (12.09.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala) විදෙස් ගතව සිට පැමිණීමේදී සිදුකරන කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් නිරෝධායනය සඳහා රඳවා තැබෙන හෝටල් විසින් එම කාලසීමාව සඳහා සංචාරකයින්ගෙන් අධික ලෙස මුදල් ගසාකෑමේ ක්‍රියාදාමය නිරතවන බවට සංචාරකයින් නිරන්තරයෙන් චෝදනා කරනවා. සංචාරකයින්ට මෙලෙස හෝටල් නිරෝධායනයට යොමුවීමට සිදුව ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ …

ජගත් මානව හිමිකම් කවුන්සිල 48 වැනි සැසිවාරය හෙට (13) ජිනීවා හිදී ඇරඹෙයි

ජගත් මානව හිමිකම් කවුන්සිල 48 වැනි සැසිවාරය හෙට (13) ජිනීවා හිදී ඇරඹෙයි ********************************************* ජගත් මානව හිමිකම් කවුන්සිල 48 වැනි සැසිවාරය හෙට (13) ජිනීවා හිදී ඇරඹෙයි (12.09.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය හෙට (13) ජිනිවා හිදී ආරම්භ වනවා. පළමු දිනයේදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාචික වාර්තාව …

අගමැති අද (12) ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍ව අමතයි

අගමැති අද (12) ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍ව අමතයි ********************************************* අගමැති අද (12) ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍ව අමතයි (12.09.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (12) ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍වේ සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි. අද (12) ඉතාලියේ බොලොඤ්ඤා හි පැවැත්වෙන මෙම සමුළුවට සහභාගි විම …

අවුරුදු 12 ට වැඩි සංකූලතා සහිත දරුවන්ට සැප්තැම්බර් 21 වැනිදා සිට ෆයිසර් එන්නත්

අවුරුදු 12 ට වැඩි සංකූලතා සහිත දරුවන්ට සැප්තැම්බර් 21 වැනිදා සිට ෆයිසර් එන්නත් ********************************************* අවුරුදු 12 ට වැඩි සංකූලතා සහිත දරුවන්ට සැප්තැම්බර් 21 වැනිදා සිට ෆයිසර් එන්නත් (12.09.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala) වයස අවුරුදු 12 ට වැඩි දිගුකාලීන රෝග සහිත දරුවන්ට සැප්තැම්බර් 21 වැනිදා සිට ෆයිසර් එන්නත ලබාදීමට නියමිතයි. ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ …

ළමයින් 200 ට අඩු පාසල් ඔක්තෝබරයේ ආරම්භ කිරීමට නිර්දේශ

ළමයින් 200 ට අඩු පාසල් ඔක්තෝබරයේ ආරම්භ කිරීමට නිර්දේශ ********************************************* ළමයින් 200 ට අඩු පාසල් ඔක්තෝබරයේ ආරම්භ කිරීමට නිර්දේශ (11.09.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala) ළමුන් 200 කට අඩු පාසල් ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට හැකි බවට පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ තාක්ෂණික කමිටුව නිර්දේශ ලබා දී තිබෙනවා. එම කමිටුව අද …

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස නොවැම්බරයේ ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස නොවැම්බරයේ ජනතා අයිතියට ********************************************* මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස නොවැම්බරයේ ජනතා අයිතියට (11.09.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala) මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වෙන කොටස ලබන නොවැම්බර් 15 වැනි දා වෙනවිට ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු …

ගුරු – විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපියක්

ගුරු – විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපියක් ********************************************* ගුරු – විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපියක් (11.09.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala) උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට අදාළ සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර ලබන 15 වැනිදාට පෙර යොමු නො කරන්නේ නම්, ඒ පිළිබඳ වගකීම පෞද්ගලික ව භාර ගත යුතු බවට දන්වමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ලිපියක් යොමු …

පාසල් 3,000 ක් පළමුව විවෘත කිරීමට නිර්දේශ දීම සඳහා තාක්ෂණික කමිටුවක්

පාසල් 3,000 ක් පළමුව විවෘත කිරීමට නිර්දේශ දීම සඳහා තාක්ෂණික කමිටුවක් ********************************************* පාසල් 3,000 ක් පළමුව විවෘත කිරීමට නිර්දේශ දීම සඳහා තාක්ෂණික කමිටුවක් (10.09.2021 – 16:56 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (10) පෙරවරුවේ පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී පාසල් ඇරඹීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා. එහිදී, …