Category «වර්ගීකරණය නොකළ»

රාජගිරියේ මත්ද්‍රව්‍ය වැටලීමක දී පලාගිය මෝටර් රථය සඟවා තිබූ නිවසේ කාන්තාව අත්අඩංගුවට

රාජගිරියේ මත්ද්‍රව්‍ය වැටලීමක දී පලාගිය මෝටර් රථය සඟවා තිබූ නිවසේ කාන්තාව අත්අඩංගුවට ********************************************* රාජගිරියේ මත්ද්‍රව්‍ය වැටලීමක දී පලාගිය මෝටර් රථය සඟවා තිබූ නිවසේ කාන්තාව අත්අඩංගුවට (23.09.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala) රාජගිරිය – ඔබේසේකරපුර මත්ද්‍රව්‍ය වැටලීමක දී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක්කර පලා ගිය මෝටර් රථය සඟවා තිබූ තලංගම ප්‍රදේශයේ නිවසේ සිටි කාන්තාව පොලීසිය අත්අඩංගුවට ගෙන …

එන්නත්කරණය ලැබුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැ යි ඉල්ලීමක්

එන්නත්කරණය ලැබුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැ යි ඉල්ලීමක් ********************************************* එන්නත්කරණය ලැබුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැ යි ඉල්ලීමක් (23.09.2021 – 10:20 +0530 – hirunews.lk/sinhala) කොරෝනා එන්නත් මාත්‍රා දෙක (2) ම ලබාගෙන තිබුණත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදින පුද්ගලයින්ට, වයිරසය ආසාදනය වීමේ ඉහළ හැකියාවක් පවතින බව ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසනවා. මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා …

පාදුක්ක සංවර්ධන කමිටු සභාපතිකමින් ඉල්ලා අස් වූ ජගත් කුමාර හිරුට කතා කරයි

පාදුක්ක සංවර්ධන කමිටු සභාපතිකමින් ඉල්ලා අස් වූ ජගත් කුමාර හිරුට කතා කරයි ********************************************* පාදුක්ක සංවර්ධන කමිටු සභාපතිකමින් ඉල්ලා අස් වූ ජගත් කුමාර හිරුට කතා කරයි (22.09.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala) පාදුක්ක සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සරත් වීරසේකර සහ ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් සමඟ …

රාජගිරියේ චිකාගෝ රංගනයේ පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

රාජගිරියේ චිකාගෝ රංගනයේ පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ********************************************* රාජගිරියේ චිකාගෝ රංගනයේ පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට (22.09.2021 – 17:24 +0530 – hirunews.lk/sinhala) පසුගිය 20 වනදා රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් අනතුරට ලක්කර පළාගිය මෝටර් රථය සැකකරුවන් දෙදෙනෙකු (2) සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව …

කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාර අවසන් ගිවිසුමට එළැඹුණු බව අමෙරිකානු ‘නිව් ෆෝට්‍රස් සමාගම’ කියයි

කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාර අවසන් ගිවිසුමට එළැඹුණු බව අමෙරිකානු ‘නිව් ෆෝට්‍රස් සමාගම’ කියයි ********************************************* කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාර අවසන් ගිවිසුමට එළැඹුණු බව අමෙරිකානු ‘නිව් ෆෝට්‍රස් සමාගම’ කියයි (22.09.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala) කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වභාවික වායු බලාගාර සංකීර්ණයේ ආයෝජනය සම්බන්ධයෙන් ලක් රජය සමඟ අවසන් ගිවිසුමකට එළැඹුණු බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’ …

මාදිවෙල අක්කර 38 ක් ‘කලම්බූ බර්ඩ් පාර්ක්’ පෞද්ගලික සමාගමට

මාදිවෙල අක්කර 38 ක් ‘කලම්බූ බර්ඩ් පාර්ක්’ පෞද්ගලික සමාගමට ********************************************* මාදිවෙල අක්කර 38 ක් ‘කලම්බූ බර්ඩ් පාර්ක්’ පෞද්ගලික සමාගමට (22.09.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ජයවර්ධනපුර මාදිවෙල පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 37 යි, රූඩ් 1 යි පර්චස් 20.44 ක ඉඩම් කොටසක් ‘කලම්බූ බර්ඩ් පාර්ක්’ (Colombo Bird Park) පෞද්ගලික සමාගමට ලබාදීමට නාගරික සංවර්ධන …

දෛනික කොරෝනා ආසාදිතයින් 1,300 සීමාවට

දෛනික කොරෝනා ආසාදිතයින් 1,300 සීමාවට ********************************************* දෛනික කොරෝනා ආසාදිතයින් 1,300 සීමාවට (22.09.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala) නව කොරෝනා ආසාදිතයින් 1,321 දෙනෙකු ඊයේ (21) හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5,07,330 දක්වා ඉහළ ගියා. පසුගිය 20 වැනි දා සිදු වූ තවත් කොරෝනා ආසාදිත මරණ 66 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) තහවුරු කළා. …

‘අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ටය’ ලෙස පැවසීම ප්‍රශ්නයක් නම් කුරානයට එය ඇතුලත් කළ පුද්ගලයන් සමඟ බේරා ගන්න – බොදු බල සේනා සංවිධානය

‘අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ටය’ ලෙස පැවසීම ප්‍රශ්නයක් නම් කුරානයට එය ඇතුලත් කළ පුද්ගලයන් සමඟ බේරා ගන්න – බොදු බල සේනා සංවිධානය ********************************************* ‘අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ටය’ ලෙස පැවසීම ප්‍රශ්නයක් නම් කුරානයට එය ඇතුලත් කළ පුද්ගලයන් සමඟ බේරා ගන්න – බොදු බල සේනා සංවිධානය (21.09.2021 – 05:40 +0530 – lankaleadnews.com) පසුගිය සඳුදා (13) පැවැති …

එළඹෙන 24 වනදා සිට වයස අවුරුදු 12 ට වැඩි ළමුන්ට කොරෝනා එන්නත

එළඹෙන 24 වනදා සිට වයස අවුරුදු 12 ට වැඩි ළමුන්ට කොරෝනා එන්නත ********************************************* එළඹෙන 24 වනදා සිට වයස අවුරුදු 12 ට වැඩි ළමුන්ට කොරෝනා එන්නත (21.09.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala) එළඹෙන 24 වනදා සිට වයස අවුරුදු 12 ත් 19 ත් අතර ආබාධ සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමුන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට සැලසුම් කර …

අර්බුදවලට විසඳුම් දෙන්නැයි ‘ලිට්රෝ ගෑස්’ සේවකයින් ඉල්ලයි

අර්බුදවලට විසඳුම් දෙන්නැයි ‘ලිට්රෝ ගෑස්’ සේවකයින් ඉල්ලයි ********************************************* අර්බුදවලට විසඳුම් දෙන්නැයි ‘ලිට්රෝ ගෑස්’ සේවකයින් ඉල්ලයි (21.09.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala) ලාෆ්ස් ගෑස් මිල ඉහළ නැංවීමට අවසර ලබාදුන්න ද රජය සතු ලිට්රෝ ගෑස් පැරණි මිලට ම අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ලිට්රෝ සමාගම අර්බුදයකට මුහුණ දෙන බව වාර්තා වෙනවා. මෙරට ගෑස් වෙළඳපොළෙන් 80% ක ප්‍රතිශතයක් හිමි …