අගමැති ගෙන් ගුරු-විදුහල්පතිවරුන්ට යෝජනාවක්
අගමැති ගෙන් ගුරු-විදුහල්පතිවරුන්ට යෝජනාවක් ********************************************* අගමැති ගෙන් ගුරු-විදුහල්පතිවරුන්ට යෝජනාවක් (12.10.2021 – 21:28 +0530 – hirunews.lk/sinhala) වැටුප් විෂමතා ගැටළුව පිළිබද සාකච්ඡා කිරීම සඳහා ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (12) දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව අවසන් කෙරුණේ විසඳුමකින් තොරවයි. පැය 3 කට අධික කාලයක් පැවැත්වුණු මෙම සාකච්ජාවට වැටුප් විෂමතා ගැටලුව විසදීම සඳහා සොයා …