Category «වර්ගීකරණය නොකළ»

වෘත්තිය සමිති අද (05) තීරණාත්මක සාකච්ඡාවක

වෘත්තිය සමිති අද (05) තීරණාත්මක සාකච්ඡාවක ********************************************* වෘත්තිය සමිති අද (05) තීරණාත්මක සාකච්ඡාවක (05.11.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala) යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුමට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග වලට සෙසු වෘත්තීය සමිතිවල සහය ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද (05) පස්වරුවේ කොළඹ දී පවත්වන බව ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය හා …

එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ගැන අධ්‍යයනයක්

එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ගැන අධ්‍යයනයක් ********************************************* එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ගැන අධ්‍යයනයක් (05.11.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala) පොදු ස්ථානවලට පිවිසීමේදී කොරෝනා එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක යෙදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා. මේ අතර, ඊයේ (04) දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 592 ත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,43,385 …

ගමන් බෑගයෙන් හමු වූ කාන්තා මළසිරුර

ගමන් බෑගයෙන් හමු වූ කාන්තා මළසිරුර ********************************************* ගමන් බෑගයෙන් හමු වූ කාන්තා මළසිරුර (04.11.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala) සපුගස්කන්ද – තෙල් පිරිපහදුව අසල මාර්ගයේ කසල ගොඩක තිබූ ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් අද (04) සොයා ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන …

16 හැවිරිදි දරුවෙකු පැද වූ මෝටර් රථයක් වැලිසර දී වාහන 4 ක ගැටේ – එක් (1) අයෙකු මිය යයි – තිදෙනෙකුට (3) තුවාල

16 හැවිරිදි දරුවෙකු පැද වූ මෝටර් රථයක් වැලිසර දී වාහන 4 ක ගැටේ – එක් (1) අයෙකු මිය යයි – තිදෙනෙකුට (3) තුවාල ********************************************* 16 හැවිරිදි දරුවෙකු පැද වූ මෝටර් රථයක් වැලිසර දී වාහන 4 ක ගැටේ – එක් (1) අයෙකු මිය යයි – තිදෙනෙකුට (3) තුවාල (04.11.2021 – 11:34 +0530 – hirunews.lk/sinhala) 16 හැවිරිදි …

පොහොර ලේකම් කාර්යාලයේ සිදුවී ඇති රුපියල් කෝටි 100 කට අධික මූල්‍ය වංචාව

පොහොර ලේකම් කාර්යාලයේ සිදුවී ඇති රුපියල් කෝටි 100 කට අධික මූල්‍ය වංචාව ********************************************* පොහොර ලේකම් කාර්යාලයේ සිදුවී ඇති රුපියල් කෝටි 100 කට අධික මූල්‍ය වංචාව (04.11.2021 – 06:28 +0530 – hirunews.lk/sinhala) මේ අතර, පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට ලබාදීමට පොහොර ලේකම් කාර්යාලයෙන් ආනයනය කළ පොහොර සඳහා ව්‍යාජ රසායනාගාර වාර්තා ඉදිරිපත් කරමින් සිදු කළ බව කියන රුපියල් …

විදුලි වෘත්තීය සමිති වර්ජනය ගැන තීරණය හෙට (04)

විදුලි වෘත්තීය සමිති වර්ජනය ගැන තීරණය හෙට (04) ********************************************* විදුලි වෘත්තීය සමිති වර්ජනය ගැන තීරණය හෙට (04) (03.11.2021 – 17:44 +0530 – sinhala.adaderana.lk) කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව වැඩවර්ජනයක් දියත් කිරීම සම්බණ්ධව හෙට (04), ‘දින නියම කරමින්’ තීන්දුවක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කොළඹ ලංකා …

ලෝකයම මිල පීඩනයට ගොදුරු වුව ද, සතොසෙන් ජනතාවට සහන – ඇමති බන්දුල කියයි

ලෝකයම මිල පීඩනයට ගොදුරු වුව ද, සතොසෙන් ජනතාවට සහන – ඇමති බන්දුල කියයි ********************************************* ලෝකයම මිල පීඩනයට ගොදුරු වුව ද, සතොසෙන් ජනතාවට සහන – ඇමති බන්දුල කියයි (03.11.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala) මුළු ලෝකයම දැඩි මිල පීඩනයකට ගොදුරු ව තිබියදීත්, ලංකා සතොස මගින් ජනතාවට සහන ලබාදෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමාත්‍යවරයා …

නව කුලපති තනතුරට කොළඹ සරසවි මහා ශිෂ්‍ය සංගමයේ විරෝධය

නව කුලපති තනතුරට කොළඹ සරසවි මහා ශිෂ්‍ය සංගමයේ විරෝධය ********************************************* නව කුලපති තනතුරට කොළඹ සරසවි මහා ශිෂ්‍ය සංගමයේ විරෝධය (03.11.2021 – 14:51 +0530 – hirunews.lk/sinhala) කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති පදවිය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව, එම විශ්වවිද්‍යාල‍යීය මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු …

රත්නපුර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කෙරුවාව මෙන්න

රත්නපුර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කෙරුවාව මෙන්න ********************************************* රත්නපුර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කෙරුවාව මෙන්න (03.11.2021 – 08:51 +0530 – hirunews.lk/sinhala) රත්නපුර කිරිඇල්ල මාර්ගයේදී පුද්ගලයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනටමත් දඬුවම් ස්ථාන මාරුවීමක් පමණක් ලබා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින් අදාළ පුද්ගලයාට පොලිස් ස්ථානයක් තුල දී වධහිංසා පැමිණවීම සහ ලිංගික අපයෝජනය කළ බවට …

හෙට – අනිද්දා (03-04) විදුලිය බිඳවැටීමක් සිදු වෙයි ද ? – ප්‍රදේශ කිහිපයක භූමිතෙල් පෝලිම්

හෙට – අනිද්දා (03-04) විදුලිය බිඳවැටීමක් සිදු වෙයි ද ? – ප්‍රදේශ කිහිපයක භූමිතෙල් පෝලිම් ********************************************* හෙට – අනිද්දා (03-04) විදුලිය බිඳවැටීමක් සිදු වෙයි ද ? – ප්‍රදේශ කිහිපයක භූමිතෙල් පෝලිම් (02.11.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ කිසිදු ප්‍රදේශයක හෙට සහ අනිද්දා දිනවල (03-04) විදුලි බිඳවැටීමක් හෝ ස්වාභාවික හේතුන් මත සිදුවන බිඳවැටීම් යථා තත්වයට …