‘කල්‍යාණි රන් පිවිසුම’ පාලම අද (24) සිට විවෘතයි
‘කල්‍යාණි රන් පිවිසුම’ පාලම අද (24) සිට විවෘතයි ********************************************* ‘කල්‍යාණි රන් පිවිසුම’ පාලම අද (24) සිට විවෘතයි (24.11.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala) ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාලම අද (24) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. කැලණි …