Category «වර්ගීකරණය නොකළ»

ඩොලර්වලට හිර වූ අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම්

ඩොලර්වලට හිර වූ අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් ********************************************* ඩොලර්වලට හිර වූ අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් (29.11.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala) ඩොලර් හිඟය හේතුවෙන් පරිප්පු, අල, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහලුම් දහසක් පමණ මුදා ගැනීමට නොහැකිව කොළඹ වරායේ තිබෙන බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමග …

“ගෑස් තබා ගැනීම ගෙදර බෝම්බයක් තියෙනවා වගේ” – මන්ත්‍රී අලවතුවල කියයි

“ගෑස් තබා ගැනීම ගෙදර බෝම්බයක් තියෙනවා වගේ” – මන්ත්‍රී අලවතුවල කියයි ********************************************* “ගෑස් තබා ගැනීම ගෙදර බෝම්බයක් තියෙනවා වගේ” – මන්ත්‍රී අලවතුවල කියයි (29.11.2021 – 14:21 +0530 – hirunews.lk/sinhala) රට තුළ මේ වනවිට හටගෙන ඇති ආර්ථික අර්බුදවලට අමතරව ජනතාවට පීඩනයක් එල්ල කර ඇති තවත් ප්‍රශ්නයක් වන්නේ, ගෑස් පුපුරා යෑම බව විපක්ෂයේ විවිධ පාර්ශ්ව චෝදනා කරනවා. …

ප්‍රභාකරන්ගේ උපන්දිනය ජයටම සැමරෙයි – තැන් කිහිපයක උණුසුම් තත්ත්වයක්

ප්‍රභාකරන්ගේ උපන්දිනය ජයටම සැමරෙයි – තැන් කිහිපයක උණුසුම් තත්ත්වයක් ********************************************* ප්‍රභාකරන්ගේ උපන්දිනය ජයටම සැමරෙයි – තැන් කිහිපයක උණුසුම් තත්ත්වයක් (29.11.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala) නොවැම්බර් මස 26 සහ 27 දිනයන්ට යෙදී ඇති මහවිරු දිනය සහ එල්.ටී.ටී.ඊ. නායකයාගේ උපන්දිනය උතුරු පළාතේ ස්ථාන කිහිපයක රහසිගතව සහ විවිධාකාරයෙන් සැමරුම් සිදුකර ඇති අයුරු වාර්තා වනවා. මේ අතර පසුගිය …

ජා ඇලින් සහ අහංගමිනුත් ගෑස් ආශ්‍රිත තවත් සිදුවීම් දෙකක් (2)

ජා ඇලින් සහ අහංගමිනුත් ගෑස් ආශ්‍රිත තවත් සිදුවීම් දෙකක් (2) ********************************************* ජා ඇලින් සහ අහංගමිනුත් ගෑස් ආශ්‍රිත තවත් සිදුවීම් දෙකක් (2) – සීනිගම දේවාලයේ දේව කන්නලව්වක් (29.11.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala) ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම කෙරෙහි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ගිනි ගැනීම් වාර්තා වූ …

කෑගල්ලෙන් සහ ආරච්චිකට්ටුවෙන් ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම්

කෑගල්ලෙන් සහ ආරච්චිකට්ටුවෙන් ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් ********************************************* කෑගල්ලෙන් සහ ආරච්චිකට්ටුවෙන් ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් (28.11.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala) ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් දෙකක් (2) අද (28) කෑගල්ල සහ පුත්තලම – ආරච්චිකට්ටුව ප්‍රදේශවලින් වාර්තා වුණා කෑගල්ල – රොක්හිල් – කහටපිටිය ප්‍රදේශයේ නිවසක උදෑසන තේ පානය සඳහා වතුර උණු කිරීමට ලිප දල්වා නිවසේ හිමිකරු …

දිවයින පුරා ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩක්

දිවයින පුරා ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩක් ********************************************* දිවයින පුරා ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩක් (28.11.2021 – 06:32 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතිනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01:00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. …

LP ගෑස් පිපිරීම් ගැන විද්වතුන්ගේ මතය

LP ගෑස් පිපිරීම් ගැන විද්වතුන්ගේ මතය ********************************************* LP ගෑස් පිපිරීම් ගැන විද්වතුන්ගේ මතය (27.11.2021 – 21:42 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තාවීමත් සමග රට තුළ මේ වන විට ගෑස් සිලින්ඩරවල ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇත්තේ දැඩි කතාබහක්. මේ අතර ගෑස් සංයුතිය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය මගින් සිදුකර ඇති පරීක්ෂණයක ප්‍රතිඵල වාර්තාවක් ද අද …

පාසල් වාර අවසන් කිරීම ගැන අතිවිශේෂ නිවේදනයක්

පාසල් වාර අවසන් කිරීම ගැන අතිවිශේෂ නිවේදනයක් ********************************************* පාසල් වාර අවසන් කිරීම ගැන අතිවිශේෂ නිවේදනයක් (27.11.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala) 2021 වර්ෂයට අදාළව පාසල් විභාග පැවැත්වෙන දින හා මෙම වසර සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතිවිශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2021 …

අවදානමට පෙර බූස්ටර් එන්නත ගන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි

අවදානමට පෙර බූස්ටර් එන්නත ගන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි ********************************************* අවදානමට පෙර බූස්ටර් එන්නත ගන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි (27.11.2021 – 08:44 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අද (27) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ‘ඔමික්‍රෝන්’ නව ප්‍රභේදයේ බලපෑම අවම …

විදුලි ඉංජිනේරුවන් තවමත් වර්ජනයේ

විදුලි ඉංජිනේරුවන් තවමත් වර්ජනයේ ********************************************* විදුලි ඉංජිනේරුවන් තවමත් වර්ජනයේ (26.11.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala) කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (26) 2වන දිනටත් ක්‍රියාත්මක වුණා. එම සංගමයේ සභාපති ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩු මහතා කියා සිටියේ …