‘හිරු සී.අයි.ඒ.’ : ගල් කොරියකින් වැනසෙන වඩුවාකෙටූගල
‘හිරු සී.අයි.ඒ.’ : ගල් කොරියකින් වැනසෙන වඩුවාකෙටූගල ********************************************* ‘හිරු සී.අයි.ඒ.’ : ගල් කොරියකින් වැනසෙන වඩුවාකෙටූගල (23.02.2022 – 21:01 +0530 – hirunews.lk/sinhala) මෙරට තුන්වන (3) රාජධානිය වන ඓතිහාසික දඹදෙණිය රාජධානියේ පෞරාණික උරුමයක් වන වඩුවාකෙටූගල මේ වනවිට මහා පරිමාන ගල්කොරියක් හේතුවෙන් වැනසෙමින් පවතිනවා. ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ද සහයෝගයෙන් වඩුවාකෙටූගලට වින කරන එම ක්‍රියාදාමය පිළිබඳවයි අද (23) ‘හිරු …