රුසියානු ආක්‍රමණය හමුවේ රට රැකගැනීමට යුක්රේන වැසියන් සූදානම්
රුසියානු ආක්‍රමණය හමුවේ රට රැකගැනීමට යුක්රේන වැසියන් සූදානම් ********************************************* රුසියානු ආක්‍රමණය හමුවේ රට රැකගැනීමට යුක්රේන වැසියන් සූදානම් (27.02.2022 – 07:59 +0530 – hirunews.lk/sinhala) රුසියානු මිසයිල ප්‍රහාර හමුවේ යුක්රේනයේ කීව් අගනුවර අඛණ්ඩව සයිරන් හඬ නාදවන බව විදෙස් වාර්තාකරුවන් සඳහන් කළා. අගනගරයේ ඊයේ (26) සන්ධ්‍යාවේ සිට හෙට (28) දිනය දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, නගරාධිපතිවරයා සඳහන් …