Category «වර්ගීකරණය නොකළ»

මහ කන්නයේ අස්වනු අඩු වූ ගොවි ප්‍රජාවට වන්දියක්

මහ කන්නයේ අස්වනු අඩු වූ ගොවි ප්‍රජාවට වන්දියක් ********************************************* මහ කන්නයේ අස්වනු අඩු වූ ගොවි ප්‍රජාවට වන්දියක් (01.03.2022 – 10:48 +0530 – hirunews.lk/sinhala) 2021 සහ 2022 වර්ෂවල මහ කන්නයේ වී අස්වැන්න අඩුවීම හේතුවෙන් බලපෑමට ලක්වන ගොවීන්ගේ ආදායම් මට්ටම සුරක්ෂිත කිරීම සඳහා වී කිලෝග්‍රෑම් එකකට රුපියල් 25 බැගින් වූ වන්දි මුදලක් ගෙවීම සඳහා සුදුසු ක්‍රමවේදයක් මහා …

පෞද්ගලික බස් රථවලටත් ලංගමයෙන් තෙල්

පෞද්ගලික බස් රථවලටත් ලංගමයෙන් තෙල් ********************************************* පෞද්ගලික බස් රථවලටත් ලංගමයෙන් තෙල් (01.03.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala) මගී ප්‍රවාහනයේ නිරත පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ පොම්පාගාරවලින් ඉන්ධන නිකුත් කිරීමේ වැඩසටහනක් ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිතයි. මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ. …

දේශීය ආයුර්වේද රාජ්‍ය ඇමති රූකඩයක් : පුද්ගලික ලේකම් ඇමතිකම අතට ගනි

දේශීය ආයුර්වේද රාජ්‍ය ඇමති රූකඩයක් : පුද්ගලික ලේකම් ඇමතිකම අතට ගනි ********************************************* දේශීය ආයුර්වේද රාජ්‍ය ඇමති රූකඩයක් : පුද්ගලික ලේකම් ඇමතිකම අතට ගනි (01.03.2022 – am.lk) දේශීය ආයුර්වේද රාජ්‍ය ඇමති රූකඩයක්: පුද්ගලික ලේකම් ඇමතිකම අතට ගනි දේශීය ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය ධුරය සිසිර ජයකොඩි මහතා දැරුවද ඔහු රූකඩයක් සේ කටයුතු කරන බව ‘ඒෂියන් මිරර්’ වෙත වාර්තා …

යුක්‍රේන ජනපති සහ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීමට 400 ක කුලී හමුදාවක්

යුක්‍රේන ජනපති සහ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීමට 400 ක කුලී හමුදාවක් ********************************************* යුක්‍රේන ජනපති සහ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීමට 400 ක කුලී හමුදාවක් (28.02.2022 – 14:35 +0530 – hirunews.lk/sinhala) යුක්‍රේනයට එරෙහිව අවි අමෝරා ඇති රුසියාව ට මේ වන විට මහත් හිසරදයක් වී ඇත්තේය යුක්‍රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කියි. ඔහු රුසියානු ආක්‍රමණයට එරෙහිව එඩිතරව කටයුතු කිරීම සහ …

මොනව ද මේ පුටින්ගේ අලුත් ම න්‍යෂ්ටික අවි

මොනව ද මේ පුටින්ගේ අලුත් ම න්‍යෂ්ටික අවි ********************************************* මොනව ද මේ පුටින්ගේ අලුත් ම න්‍යෂ්ටික අවි (28.02.2022 – 10:01 +0530 – hirunews.lk/sinhala) රුසියාවේ න්‍යෂ්ටික ආරක්ෂක අංශ දැඩි සීරුවෙන් තැබීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන් මෙම න්‍යෂ්‍ටික අවි යනු ලොව ඇති අතිභයානක අවි විශේෂයක් ලෙසට යි සැලකෙන්නේ. දෙවැනි ලෝක යුද්ධ සමයේ ඇමරිකාව …

රමණීය පරිසර පද්ධතියට මරණීය ඛේදාන්තයක් උරුම වූ කන්තලේ උල්පත් වැව

රමණීය පරිසර පද්ධතියට මරණීය ඛේදාන්තයක් උරුම වූ කන්තලේ උල්පත් වැව ********************************************* රමණීය පරිසර පද්ධතියට මරණීය ඛේදාන්තයක් උරුම වූ කන්තලේ උල්පත් වැව (28.02.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala) මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට රමණීය පරිසර පද්ධතීන්ට මරණීය ඛේදාන්තයන් උරුම වූ අවස්ථා ඕනෑ තරම් අප දැක තිබෙනවා. එලෙස, පස්කැපීම් හේතුවෙන් ජල උල්පත් සිඳීයාම් පුවතක් කන්තලේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. …

පාප්වහන්සේ සහ කාදිනල් හිමි අතර හමුව අද (28) පස්වරුවේ

පාප්වහන්සේ සහ කාදිනල් හිමි අතර හමුව අද (28) පස්වරුවේ ********************************************* පාප්වහන්සේ සහ කාදිනල් හිමි අතර හමුව අද (28) පස්වරුවේ (28.02.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala) පාස්කු විමර්ශනවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තවත් පැය කිහිපයකින් ශුද්ධෝත්තම පාප්වහන්සේ බැහැදැකීමට නියමිතයි. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03:30 ට පමණ වතිකානයේ …

අදත් (28) පැය 5 කට වැඩි විදුලි කප්පාදුවක්

අදත් (28) පැය 5 කට වැඩි විදුලි කප්පාදුවක් ********************************************* අදත් (28) පැය 5 කට වැඩි විදුලි කප්පාදුවක් (28.02.2022 – 07:33 +0530 – hirunews.lk/sinhala) කලාප 8ක් සඳහා පැය 5 යි මිනිත්තු 15ක කාලයක් අද (28) විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. එමෙන්ම, තවත් කලාප 3 කට පැය 4 යි මිනිත්තු 40 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බවයි මහජන …

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය රුසියාව විනාශ කළාද ?

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය රුසියාව විනාශ කළාද ? ********************************************* ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය රුසියාව විනාශ කළාද ? (27.02.2022 – 21:26 +0530 – hirunews.lk/sinhala) ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන යුක්රේනයේ නිෂ්පාදිත Antonov-225 Mriya, යුක්රේන අගනුවර කිව් අසළ Hostomel ගුවන් තොටුපළ, රුසියානු ප්‍රහාරයකින් විනාශ වී ඇති බවට සැක පහළ කරන බව …

යුක්රේන ජනපති රුසියානු සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි

යුක්රේන ජනපති රුසියානු සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි ********************************************* යුක්රේන ජනපති රුසියානු සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි (27.02.2022 – 15:07 +0530 – hirunews.lk/sinhala) යුක්රේන ජනාධිපති වොලඩමීර් සෙලෙන්ස්කි විසින් බෙලරුස් හි රුසියානු සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, රුසියාව සිදුකරන යුක්රේන ආක්‍රමණයට බෙලරුස් රාජ්‍යයද මැදිහත්වූ බව පවසමින්. වෙනත් ස්ථානයක සාකච්ඡා පවත්වන්නේ නම් ඒ සඳහා තමන් සූදානම් බවයි යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ …