විමල්, වාසු සහ ගම්මන්පිල හදිසි අගමැති හමුවක් ?
විමල්, වාසු සහ ගම්මන්පිල හදිසි අගමැති හමුවක් ? ********************************************* විමල්, වාසු සහ ගම්මන්පිල හදිසි අගමැති හමුවක් ? (04.03.2022 – 18:10 +0530 – hirunews.lk/sinhala) හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සිය අමාත්‍යාංශයෙන් සිය පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගැනීමට කටයුතු කෙරුණා. ඒ අද (04) දහවල් සිය අමාත්‍යාංශය පැමිණීමෙන් පසුවයි. එහිදී තම බඩු බාහිරාදිය එකතු කරගෙන, රජයේ ලිපිලේඛන යළි …