Category «වර්ගීකරණය නොකළ»

මහ බැංකු අධිපති ගැන මුදල් කාරක සභාවේ අප්‍රසාදය

මහ බැංකු අධිපති ගැන මුදල් කාරක සභාවේ අප්‍රසාදය ********************************************* මහ බැංකු අධිපති ගැන මුදල් කාරක සභාවේ අප්‍රසාදය (25.03.2022 – 07:42 +0530 – hirunews.lk/sinhala) රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයට අදාළව කරුණු විමසීම සඳහා රජයේ මුදල් කාරක සභාව හමුවට ඊයේ (24) මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කැඳවා තිබුණත්, ඔවුන් එහි නොපැමිණීම පිළිබඳ කණගාටුව පළ කරන බව කාරක …

තෙල් පෝලිම් අඩු වෙයි

තෙල් පෝලිම් අඩු වෙයි ********************************************* තෙල් පෝලිම් අඩු වෙයි (25.03.2022 – 09:41 +0530 – hirunews.lk/sinhala) පෙට්‍රල් හා ඩීසල් ලබා ගැනීමට අද (25) පෙරවරුවේ එතරම් දිගු පෝලිම් නොතිබුණු බව වාර්තා වනවා. විශේෂයෙන් මරදාන හා දෙමටගොඩ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් නොතිබූ බව සඳහන්. ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයට ඇති බවයි ඉන්ධන පිරහුම් හල් වල සේවකයින් පවසන්නේ. කොළොන්නාව …

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම පශු වෛද්‍යවරුන් ලෙඩ වෙයි

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම පශු වෛද්‍යවරුන් ලෙඩ වෙයි ********************************************* සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම පශු වෛද්‍යවරුන් ලෙඩ වෙයි (24.03.2022 – 12:47 +0530 – hirunews.lk/sinhala) සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම පශු වෛද්‍ය නිලධාරීන් අද (24) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ, රිදීගම – සෆාරී උද්‍යානයේ ඩෝරා නැමති සුරතල් ව්‍යඝ්‍රයා …

බැංකු පද්ධතිය ස්ථාවර බව මහබැංකුව ජනතාවට දැනුම්දෙයි

බැංකු පද්ධතිය ස්ථාවර බව මහබැංකුව ජනතාවට දැනුම්දෙයි ********************************************* බැංකු පද්ධතිය ස්ථාවර බව මහබැංකුව ජනතාවට දැනුම්දෙයි (24.03.2022 – 15:24 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 279.90 ක් ලෙසත්, විකිණුම් මිල රුපියල් 289.99 ක් ලෙසත් සටහන් වුණා. ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රුපියල් 369 …

ඉන්දියාවෙන් තවත් තෙල් නැවක් අද (24) පැමිණේ

ඉන්දියාවෙන් තවත් තෙල් නැවක් අද (24) පැමිණේ ********************************************* ඉන්දියාවෙන් තවත් තෙල් නැවක් අද (24) පැමිණේ (24.03.2022 – 07:50 +0530 – hirunews.lk/sinhala) ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලබා දෙන තවත් ඉන්ධන නෞකාවක් අද (24) මෙරටට ළගා වීමට නියමිත යි. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඒ අනුව හෙට (25) දිනෙන් පසුව රට තුළ පවතින ඉන්ධන …

ඉතාම ඉක්මනින් ආණ්ඩුවේ 113 නැතිකර මේ උද්දච්ච පාලනය අවසන් කරනවා… – විමල් වීරවංශ

ඉතාම ඉක්මනින් ආණ්ඩුවේ 113 නැතිකර මේ උද්දච්ච පාලනය අවසන් කරනවා… – විමල් වීරවංශ ********************************************* ඉතාම ඉක්මනින් ආණ්ඩුවේ 113 නැතිකර මේ උද්දච්ච පාලනය අවසන් කරනවා… – විමල් වීරවංශ (24.03.2022 – 15:50 +0530 – lankacnews.com) මෙවැනි උද්දච්ච – අවලස්සන ඇමරිකානුවකු මුදල් අමාත්‍ය ධුරයෙහි තබාගෙන මේ රටට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් තමන් ඇතුළු පක්ෂ 11 ක එකමුතුව …

කබ්රාල් පොල්ල තියයි. මොන කෙහෙම්මලටද පාර්ලිමේන්තුවක්? – පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා

කබ්රාල් පොල්ල තියයි. මොන කෙහෙම්මලටද පාර්ලිමේන්තුවක්? – පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා ********************************************* කබ්රාල් පොල්ල තියයි. මොන කෙහෙම්මලටද පාර්ලිමේන්තුවක්? – පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා (24.03.2022 – facebook.com/harshadesilvamp) රාජ්‍ය මුදල් කාරක සභාවට අද (24) මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් මණ්ඩලයට එන්න කියල තිබුණා. ඒත් අන්තිම මොහොතේ ෆැක්ස් එකකින් කියනවා එන්න බැරිලු. මොවුන්ට සඳුදා …

ජාතික ජන බලවේගයේ විරෝධතා පාගමන සහ ජන රැළිය නුගේගොඩ දී

ජාතික ජන බලවේගයේ විරෝධතා පාගමන සහ ජන රැළිය නුගේගොඩ දී ********************************************* ජාතික ජන බලවේගයේ විරෝධතා පාගමන සහ ජන රැළිය නුගේගොඩ දී (23.03.2022 – 16:14 +0530 – hirunews.lk/sinhala) ජාතික ජන බලවේගය ආරම්භ කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වනවිට නුගේගොඩ නගරයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා. ජන රැළිය නුගේගොඩ එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතයි. +++++++ …

සර්ව පාක්ෂික සමුළුව ආරම්භ වෙයි

සර්ව පාක්ෂික සමුළුව ආරම්භ වෙයි ********************************************* සර්ව පාක්ෂික සමුළුව ආරම්භ වෙයි (23.03.2022 – 10:37 +0530 – hirunews.lk/sinhala) පවතින ආර්ථික අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති මන්දිරයේ දී මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා සමගි ජන බලවේගය එක් නොවූ අතර ජාතික ජන බලවේගය ද ඊට සහභාගි වන්නේ …

අවශ්‍ය තරම් ඉන්ධන ලබා දී ඇති බව තෙල් සංස්ථාව කියයි

අවශ්‍ය තරම් ඉන්ධන ලබා දී ඇති බව තෙල් සංස්ථාව කියයි ********************************************* අවශ්‍ය තරම් ඉන්ධන ලබා දී ඇති බව තෙල් සංස්ථාව කියයි (23.03.2022 – 07:57 +0530 – hirunews.lk/sinhala) ජනතාවට අවශ්‍ය ඉන්ධන සියල්ල නිසි පරිදි ලබාදීමට අවශ්‍ය කටයුතු සළසා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරනවා. ඒ අනුව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් ඊයේ (22) සහ පෙරේදා …