IMF වාර්තාව ගැන රනිල්ගෙන් අභියෝගාත්මක විවාදයක් ?
IMF වාර්තාව ගැන රනිල්ගෙන් අභියෝගාත්මක විවාදයක් ? ********************************************* IMF වාර්තාව ගැන රනිල්ගෙන් අභියෝගාත්මක විවාදයක් ? (27.03.2022 – 10:51 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී වහාම විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිම්නේතු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටිනවා. අදාළ වාර්තාව සම්බන්ධයෙන් වත්මන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් වන බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා …