Category «වර්ගීකරණය නොකළ»

අදත් (01) පැය 12 ක් විදුලිය කැපෙයි

අදත් (01) පැය 12 ක් විදුලිය කැපෙයි ********************************************* අදත් (01) පැය 12 ක් විදුලිය කැපෙයි (01.04.2022 – 07:55 +0530 – hirunews.lk/sinhala) අද (01) දිනයේදීත් දිවයිනටම බලපාන පරිදි පැය 12 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා. • ඒ අනුව A B C D E F P Q R …

ජනාධිපතිවරයා ගේ මිරිහාන නිවස ඉදිරිපිට විරෝධතාවක්

ජනාධිපතිවරයා ගේ මිරිහාන නිවස ඉදිරිපිට විරෝධතාවක් ********************************************* ජනාධිපතිවරයා ගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් (31.03.2022 – 21:25 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස පිහිටා ඇති මිරිහාන පැඟිරිවත්ත මාර්ගයේ ඉදිරිපිට යම් කිසි පිරිසක් විසින් විරෝධතාවක් දියත් කරමින් සිටිනවා. ජනාධිපතිවරයාගේ නිවසට ප්‍රවිශ්ට වන මාර්ගයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති අතර මාර්ග බාධක යොදා එම මාර්ගය අවහිර කර …

තුන්වනදා (03) විරෝධය ගැන පාර්ශ්ව රැසකට ප්‍රශ්න

තුන්වනදා (03) විරෝධය ගැන පාර්ශ්ව රැසකට ප්‍රශ්න ********************************************* තුන්වනදා (03) විරෝධය ගැන පාර්ශ්ව රැසකට ප්‍රශ්න (31.03.2022 – 19:53 +0530 – hirunews.lk/sinhala) මේ දක්වා බලයට පත් වූ සියලු රජයන් රට තුළ ඇති වී ඇති වත්මන් තත්ත්වයට විවිධ මට්ටමින් වගකිව යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා. එම සම්මේලනය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වන්නේ වත්මන් …

හෙට (01) පැය 12 ක විදුලි කප්පාදුවක් – විදුලි බලාගාරවල ඉන්ධන සම්පූර්ණයෙන් අවසන් – නොරොච්චෝලේ පමණක් වැඩ

හෙට (01) පැය 12 ක විදුලි කප්පාදුවක් – විදුලි බලාගාරවල ඉන්ධන සම්පූර්ණයෙන් අවසන් – නොරොච්චෝලේ පමණක් වැඩ ********************************************* හෙට (01) පැය 12 ක විදුලි කප්පාදුවක් – විදුලි බලාගාරවල ඉන්ධන සම්පූර්ණයෙන් අවසන් – නොරොච්චෝලේ පමණක් වැඩ (31.03.2022 – 18:47 +0530 – hirunews.lk/sinhala) විදුලි බලාගාරවල ඉන්ධන සම්පූර්ණයෙන් අවසන් – නොරොච්චෝලේ පමණක් වැඩ හෙට (01) දිනයේ විදුලිය සැපයුම …

බාල වයස්කාර දැරියක් ලිංගික කටයුතු සදහා යොදවා මුදල් ඉපයූ සැකකරුට ඇප

බාල වයස්කාර දැරියක් ලිංගික කටයුතු සදහා යොදවා මුදල් ඉපයූ සැකකරුට ඇප ********************************************* බාල වයස්කාර දැරියක් ලිංගික කටයුතු සදහා යොදවා මුදල් ඉපයූ සැකකරුට ඇප (31.03.2022 – 14:26 +0530 – hirunews.lk/sinhala) බාල වයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වෙමින් රුපියල් කෝටි ගණනාවක් වටිනා වත්කම් නීතිවිරෝධි ලෙස උපයා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගරගත …

ආපනශාලාවල ආහාර ඉල්ලුම සියයට 50 කින් පහළට

ආපනශාලාවල ආහාර ඉල්ලුම සියයට 50 කින් පහළට ********************************************* ආපනශාලාවල ආහාර ඉල්ලුම සියයට 50 කින් පහළට (31.03.2022 – 09:11 +0530 – hirunews.lk/sinhala) ආහාර මිල ඉහළ යෑම හේතුවෙන් ආපනශාලාවල ආහාර ලබා ගැනීම සඳහා පැවති ඉල්ලුම 50% කින් පමණ අඩු වී ඇති බව ආපනශාලාහිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ විදුලි කප්පාදුවද මෙම තත්ත්වයට බලපෑම් එල්ල …

1948 නිදහසින් පසු දිගම විදුලි කප්පාදුව අද (31)

1948 නිදහසින් පසු දිගම විදුලි කප්පාදුව අද (31) ********************************************* 1948 නිදහසින් පසු දිගම විදුලි කප්පාදුව අද (31) (31.03.2022 – 09:03 +0530 – hirunews.lk/sinhala) අද (31) පැය 13 ක කාලයක් දිවයිනටම බලපාන පරිදි විදුලිය කප්පාදු කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා. නිදහසින් පසු දිගම විදුලි කප්පාදුව අද (31) ක්‍රියාත්මක යි. මෙම පැය …

බංග්ලාදේශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණයක්

බංග්ලාදේශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණයක් ********************************************* බංග්ලාදේශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණයක් (30.03.2022 – 20:19 +0530 – hirunews.lk/sinhala) මෙරට මුදල් අමාත්‍යවරයා විසින් බංග්ලාදේශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක අතිරේක මූල්‍ය හුවමාරු පහසුකමක් ඉල්ලා ඇති බව එරට විදේශ අමාත්‍ය ආචාර්ය අබ්දුල් මෝමන් ප්‍රකාශ කළා. බිම්ස්ටෙක් සමුළුව අතරතුර හිරු ප්‍රවෘත්ති අංශය වෙත …

පැය 10 ක් විදුලිය කැපේ

පැය 10 ක් විදුලිය කැපේ ********************************************* පැය 10 ක් විදුලිය කැපේ (30.03.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala) දෛනික විදුලි කප්පාදු සිදු කරන කාලය තවදුරටත් දීර්ඝ කරමින් දිවයිනම ආවරණය වන පරිදි අද (30) උදෑසන 8 ත් රාත්‍රී 12 ත් අතර කාලසීමාවේ දී පැය 10 ක කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ශ්‍රී ලංකා මහජන …

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ නිල නිවසට අතුරු තහනමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ නිල නිවසට අතුරු තහනමක් ********************************************* හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ නිල නිවසට අතුරු තහනමක් (29.03.2022 – 18:59 +0530 – hirunews.lk/sinhala) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළඹ, පැජට් පාරේ පිහිටි නිල නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. …