භාරකාර අමාත්‍ය මණ්ඩලයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ බව විමල් කියයි
භාරකාර අමාත්‍ය මණ්ඩලයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ බව විමල් කියයි ********************************************* භාරකාර අමාත්‍ය මණ්ඩලයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ බව විමල් කියයි (03.04.2022 – 18:00 +0530 – hirunews.lk/sinhala) සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කරන්නැයි ජනපතිට සහ අගමැතිට කළ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. අද (03) පස්වරුවේ මාධ්‍යයට …