Category «වර්ගීකරණය නොකළ»

සතොස මඟින් අවුරුදු සහන මල්ලක්

සතොස මඟින් අවුරුදු සහන මල්ලක් ********************************************* සතොස මඟින් අවුරුදු සහන මල්ලක් (08.04.2022 – 10:04 +0530 – hirunews.lk/sinhala) සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙළෙඳපොලෙහි පවතින ඉහළ මිලට වඩා අඩුවෙන් හා සහනදායී මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 5 ක් ඇතුළත් සහන මල්ලක්, ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයා වෙත ලබා දීමට වෙළෙඳ අමාත්‍යාංශය විසින් කටයුතු …

සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවකට අත්සන් තැබෙයි

සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවකට අත්සන් තැබෙයි ********************************************* සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවකට අත්සන් තැබෙයි (08.04.2022 – 16:15 +0530 – hirunews.lk/sinhala) සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු 4 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර තිබෙනවා. එම ලිපියට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ හවුල්කාර පක්ෂ 10 නියෝජනය කරමින් …

ඉන්දීය ණය ආධාර තෙල් දිවයිනට

ඉන්දීය ණය ආධාර තෙල් දිවයිනට ********************************************* ඉන්දීය ණය ආධාර තෙල් දිවයිනට (08.04.2022 – 10:14 +0530 – hirunews.lk/sinhala) ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 500ක වටිනාකමකින් යුත් ඉන්ධන තොගයෙන් මේ වන විටත් 60%ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව මේ වන විටත් ශ්‍රී ලංකාවට …

බෙහෙත් නෑ.. විදුලිය නෑ.. තෙල් නෑ.. ගෑස් නෑ.. ජූනියෙන් පසු රටම අදුරට.. – ප‍්‍රකට විශේෂඥයෙක් කියයි

බෙහෙත් නෑ.. විදුලිය නෑ.. තෙල් නෑ.. ගෑස් නෑ.. ජූනියෙන් පසු රටම අදුරට.. – ප‍්‍රකට විශේෂඥයෙක් කියයි ********************************************* බෙහෙත් නෑ.. විදුලිය නෑ.. තෙල් නෑ.. ගෑස් නෑ.. ජූනියෙන් පසු රටම අදුරට.. – ප‍්‍රකට විශේෂඥයෙක් කියයි (08.04.2022 – 03:13 +0530 – lankacnews.com) රටේ බහුතරයක් ජනතාවට තවමත් රට තුළ ඇති දරුණු තත්ත්වය පිළිබඳව අවබෝධයක් නොමැති බව ලංකා වාණිජ මණ්ඩලයේ …

මාර්ග බාධක බිඳ දැමූ විරෝධතාකරුවෝ – අරලියගහ මැදුර අසල උණුසුම්

මාර්ග බාධක බිඳ දැමූ විරෝධතාකරුවෝ – අරලියගහ මැදුර අසල උණුසුම ********************************************* මාර්ග බාධක බිඳ දැමූ විරෝධතාකරුවෝ – අරලියගහ මැදුර අසල උණුසුම් (07.04.2022 – 23:38 +0530 – hirunews.lk/sinhala) අරලියගහ මන්දිරය අසල අද (07) රාත්‍රියේ පැවති විරෝධතාවක් උණුසුම් මුහුණුවරක් ගත්තා. ඒ විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක බිඳ දමමින් ඉදිරියට ගමන් කිරීමට උත්සහ කිරීමත් සමඟයි. *************************************** අර්බුදයට විසඳුම් සොයන …

ඉතිහාසයේ ඉහළම නිල අගය වාර්තා කරමින් ඩොලරය රුපියල් 319 ට විකිණෙයි

ඉතිහාසයේ ඉහළම නිල අගය වාර්තා කරමින් ඩොලරය රුපියල් 319 ට විකිණෙයි ********************************************* ඉතිහාසයේ ඉහළම නිල අගය වාර්තා කරමින් ඩොලරය රුපියල් 319 ට විකිණෙයි (07.04.2022 – 19:19 +0530 – hirunews.lk/sinhala) කල් දමන ලද මාසික මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (08) පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළා. අදාල ප්‍රතිපත්ති විවරණය පසුගිය පස්වනදා (05) අද …

හදිසි නීතියට එරෙහි පෙත්සම් විභාගයට අවසර

හදිසි නීතියට එරෙහි පෙත්සම් විභාගයට අවසර ********************************************* හදිසි නීතියට එරෙහි පෙත්සම් විභාගයට අවසර (07.04.2022 – 15:33 +0530 – hirunews.lk/sinhala) හදිසි නීති රෙගුලාසි වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අවසර ලබා දුන්නා. මුර්දු ප්‍රනාන්දු …

ලොව දුර්වල ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල ද?

ලොව දුර්වල ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල ද? ********************************************* ලොව දුර්වල ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල ද? (07.04.2022 – 09:45 +0530 – hirunews.lk/sinhala) ලොව දුර්වල ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව, ලොව ප්‍රකට බ්‍රිතාන්‍ය සඟරාවක් වන ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ සඟරාව පවසනවා. ඩොලරයේ මිල අධික ලෙස වැඩි වීම හා රුපියල අවප්‍රමාණ වීම මීට හේතු …

ජනාධිපති කිසිසේත් ම ඉවත් වෙන්නේ නෑ – ජොන්ස්ටන්

ජනාධිපති කිසිසේත් ම ඉවත් වෙන්නේ නෑ – ජොන්ස්ටන් ********************************************* ජනාධිපති කිසිසේත් ම ඉවත් වෙන්නේ නෑ – ජොන්ස්ටන් (06.04.2022 – 20:00 +0530 – hirunews.lk/sinhala) ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා ජනතාව විරෝධතා දියත් කරද්දී අද (06) දිනයේත් පාර්ලිමේන්තුවෙන් ඊට විසඳුමක් ලැබුණේ නැහැ. අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී කතානායකවරයා දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළේ මෙම සතිය අවසන් වීමට පෙර …

මේ වසරේ ආර්ථික වර්ධනය 2.4% දක්වා පහත වැටෙනු ඇතැයි අනාවැකි

මේ වසරේ ආර්ථික වර්ධනය 2.4% දක්වා පහත වැටෙනු ඇතැයි අනාවැකි ********************************************* මේ වසරේ ආර්ථික වර්ධනය 2.4% දක්වා පහත වැටෙනු ඇතැයි අනාවැකි (06.04.2022 – 15:10 +0530 – hirunews.lk/sinhala) මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 2.4 ක් දක්වා පහත වැටෙනු ඇති බවට ආසියානු සංවර්ධන බැංකුව අනාවැකි පළ කරනවා. කොරෝනා වසංගත තත්ත්වය විදේශ සංචිත හිඟය සහ …