Category «වර්ගීකරණය නොකළ»

ඉන්ධන පෝලිමක සිටි තවත් අයෙකු (1) මරුට

ඉන්ධන පෝලිමක සිටි තවත් අයෙකු (1) මරුට ********************************************* ඉන්ධන පෝලිමක සිටි තවත් අයෙකු (1) මරුට (11.04.2022 – 09:07 +0530 – hirunews.lk/sinhala) ඩීසල් ලබා ගැනීමේ අරමුණින් පිරවුම්හලක් අසල පෝළිමේ රැඳී සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල හබරකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි අයෙක්. මේ අතර යළිත් පෙට්‍රල් හිඟයක් …

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වුණා – කාදිනල් හිමි

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වුණා – කාදිනල් හිමි ********************************************* පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වුණා – කාදිනල් හිමි (10.04.2022 – 20:36 +0530 – hirunews.lk/sinhala) පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වූ බව මේ වනවිට පැහැදිලිව පෙනෙන්ට තිබෙන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කතෝලික ජනතාව හා සිවිල් ක්‍රියාකාරීන් …

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම නගී

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම නගී ********************************************* ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම නගී (10.04.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala) විදුලිය නිෂ්පාදනය කරන ජලාශ ආශ්‍රිතව ජල මට්ටම සියයට 30 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් සාමාන්‍ය ජලවිදුලි නිෂ්පාදන ධාරිතාව ක්‍රියාත්මක කිරීමට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සඳහන්. …

වැසි මැද ගාලුමුවදොර විරෝධතාව තවමත්

වැසි මැද ගාලුමුවදොර විරෝධතාව තවමත් ********************************************* වැසි මැද ගාලුමුවදොර විරෝධතාව තවමත් (10.04.2022 – 19:01 +0530 – hirunews.lk/sinhala) රටේ පවතින අර්බුදකාරී තත්වයට විසඳුම් ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාව අද (10) දෙවන (2) දිනටත් ක්‍රියාත්මකයි. ඊයේ (09) උදෑසන සිට විරෝධතාකරුවන් එහි රැදී සිටින්නේ ඇද හැලුණු මහ වැසිද නොතකමින්. තවදුරටත් එම ප්‍රදේශය අවට ආරක්ෂාව තර කර තිබෙනවා. …

මහබැංකුව ණය කළමනාකරණයට යෝජනා කැඳවයි

මහබැංකුව ණය කළමනාකරණයට යෝජනා කැඳවයි ********************************************* මහබැංකුව ණය කළමනාකරණයට යෝජනා කැඳවයි (10.04.2022 – 08:14 +0530 – hirunews.lk/sinhala) බාහිර ණය තිරසරභාව කළමනාකරණය කිරීම සඳහා මූල්‍ය සහ නීති උපදේශකයින් පත් කිරීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සහ නියෝජිතායතන වලින් රජය අභිලාස කැඳවා තිබෙනවා. අදාළ යෝජනා සඳහා වන ඉල්ලීම් මුදල් අමාත්‍යාංශය ඊයේ (10) ප්‍රකාශයට පත් කළා. මෙලෙස පත් කෙරෙන මූල්‍ය …

රොෂාන් රණසිංහ ගේ නිවසට එල්ලවූ ප්‍රහාරය – CCTV

රොෂාන් රණසිංහ ගේ නිවසට එල්ලවූ ප්‍රහාරය – CCTV ********************************************* රොෂාන් රණසිංහ ගේ නිවසට එල්ලවූ ප්‍රහාරය – CCTV (09.04.2022 – 19:05 +0530 – sinhala.adaderana.lk) හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නිවසට පසුගියදා එල්ලවූ ප්‍රහාරයට අදාළ CCTV දර්ශන මේ වනවිට මාධ්‍යට නිකුත් වී තිබේ. රොෂාන් රණසිංහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පොළොන්නරුවේ පිහිටි නිවසට එලෙස ප්‍රහාරයක් ඉල්ලවී තිබුණේ පසුගිය 04 වනදා ය. …

මෙරට තේ අපනයන සම්බන්ධයෙන් රුසියාව සමග ගිවිසුමකට එළඹෙන්නැයි ඉල්ලීමක්

මෙරට තේ අපනයන සම්බන්ධයෙන් රුසියාව සමග ගිවිසුමකට එළඹෙන්නැයි ඉල්ලීමක් ********************************************* මෙරට තේ අපනයන සම්බන්ධයෙන් රුසියාව සමග ගිවිසුමකට එළඹෙන්නැයි ඉල්ලීමක් (09.04.2022 – 10:20 +0530 – hirunews.lk/sinhala) ‘සිලෝන් ටී’ හෙවත් ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් මිලට ගන්නා රුසියාව සමග අවබෝධාත්මක වෙළඳ ගිවිසුමකට එළඹෙන්නැයි තේ අපනයනකරුවන්ගේ සම්මේලනය ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් ඉල්ලීමක් කරනවා. යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවට …

මාර්ග සංවර්ධනය අත්හිටුවා අර්බුදයෙන් ගොඩඒමට සහාය වන්න – භාණ්ඩාගාර ලේකම්

මාර්ග සංවර්ධනය අත්හිටුවා අර්බුදයෙන් ගොඩඒමට සහාය වන්න – භාණ්ඩාගාර ලේකම් ********************************************* මාර්ග සංවර්ධනය අත්හිටුවා අර්බුදයෙන් ගොඩඒමට සහාය වන්න – භාණ්ඩාගාර ලේකම් (09.04.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala) රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් මාර්ග ඉදිකිරීම් ඇතුලු සංවර්ධන කටයුතු තාවකාලිකව නතර කළ යුතු බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා. විද්‍යුත් විකාශකයින්ගේ සංසදය …

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ගැන සමගි ජනබලවේගය හෙට (10) විශේෂ සාකච්ඡාවක

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ගැන සමගි ජනබලවේගය හෙට (10) විශේෂ සාකච්ඡාවක ********************************************* ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ගැන සමගි ජනබලවේගය හෙට (10) විශේෂ සාකච්ඡාවක (09.04.2022 – 08:25 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව හෙට (10) රැස්වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම වෙත යොමු කිරීමට නියමිතයි. සමගි ජනබලවේගය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ හෙට (10) …

අයි.එම්.එෆ්. සමග සාකච්ඡා අද (08) රාත්‍රියේ සිට කඩිනම් කෙරේ

අයි.එම්.එෆ්. සමග සාකච්ඡා අද (08) රාත්‍රියේ සිට කඩිනම් කෙරේ ********************************************* අයි.එම්.එෆ්. සමග සාකච්ඡා අද (08) රාත්‍රියේ සිට කඩිනම් කෙරේ (08.04.2022 – 19:29 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තාක්ෂණික සාකච්ඡා ආරම්භ කර ඇති අතර, එය අද (08) රාත්‍රියේ සිට ම එහි ක්‍රියාවලිය කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. …