Category «වර්ගීකරණය නොකළ»

ශ්‍රී ලංකාව IMF වැඩසටහනට යා යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙරයි – ජනපති

ශ්‍රී ලංකාව IMF වැඩසටහනට යා යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙරයි – ජනපති ********************************************* ශ්‍රී ලංකාව IMF වැඩසටහනට යා යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙරයි – ජනපති (18.04.2022 – 17:15 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව IMF වැඩසටහනකට යා යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙර බව තමා විශ්වාස කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. නව කැබිනට් …

පෙරවරු 10:30 නව කැබිනට්ටුව දිව්රුම් දෙයි

පෙරවරු 10:30 නව කැබිනට්ටුව දිව්රුම් දෙයි ********************************************* පෙරවරු 10:30 නව කැබිනට්ටුව දිව්රුම් දෙයි (18.04.2022 – 09:01 +0530 – hirunews.lk/sinhala) නව කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු අද (18) පෙරවරුවේ දිව්රුම් දීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව අද (18) පෙරවරු 10:30 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දී මෙම මන්ත්‍රීවරුන් නව අමාත්‍යවරුන් ලෙස දිව්රුම් දෙනු ඇති. ජනාධිපති …

අයි.එම්.එෆ්. සාකච්ඡා ගැන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව

අයි.එම්.එෆ්. සාකච්ඡා ගැන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව ********************************************* අයි.එම්.එෆ්. සාකච්ඡා ගැන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව (18.04.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala) මුදල් අමාත්‍ය අලි සබ්රි ප්‍රමුඛ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු දූත පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කිරීම සඳහා ඊයේ (17) දිවයිනෙන් පිටත්ව ගියා. ඒ අනුව …

පාසල් වේලාව පැයකින් දිගු කිරීමට ගත් තීරණය නැවතෙයි

පාසල් වේලාව පැයකින් දිගු කිරීමට ගත් තීරණය නැවතෙයි ********************************************* පාසල් වේලාව පැයකින් දිගු කිරීමට ගත් තීරණය නැවතෙයි (17.04.2022 – 09:10 +0530 – hirunews.lk/sinhala) පාසල්වල ඉගැන්වීමේ කාලසීමාව අමතර පැයකින් (1) දීර්ඝ කිරීමට ගනු ලැබූ තීරණය තාවකාලිකව අවලංගු කළ බව අධ්‍යාපන අමත්‍යාංශය පවසනවා. මේ වසරේ විෂයමාලා ආවරණය කිරීම සඳහා පවතින සීමිත කාලසීමාව සැළකිල්ලට ගෙන ඉදිරි පාසල් වාරයෙ …

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් – පෙට්‍රල් මිල ඉහළ දමයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් – පෙට්‍රල් මිල ඉහළ දමයි ********************************************* ඩීසල් – පෙට්‍රල් මිල ඉහළ දමයි (17.04.2022 – 22:20 +0530 – hirunews.lk/sinhala) අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සියලු ඩීසල් වර්ගවල මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඩීසල් ලීටරයක මිල ඉහළ යන්නේ රුපියල් 75 කින්. මේ …

විදුලිබල මණ්ඩලය හෙට (18) සිට යළිත් රාත්‍රියේ විදුලිය කැපීමට ඉල්ලයි

විදුලිබල මණ්ඩලය හෙට (18) සිට යළිත් රාත්‍රියේ විදුලිය කැපීමට ඉල්ලයි ********************************************* විදුලිබල මණ්ඩලය හෙට (18) සිට යළිත් රාත්‍රියේ විදුලිය කැපීමට ඉල්ලයි (17.04.2022 – 14:44 +0530 – hirunews.lk/sinhala) හෙට (18) සිට නැවත රාත්‍රියේ විදුලිය කැපේ. දිවයිනට පැමිණ ඇති ගල් අගුරු නෞකා දෙකක් (2) මුදල් නොගෙවීම හේතුවෙන් ආපසු හරවාගෙන යාමේ අවදානමක් මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ …

අයි.එම්.එෆ්. සාකච්ඡා සඳහා මුදල් ඇමති ප්‍රමුඛ කණ්ඩායම වොෂින්ටනයට

අයි.එම්.එෆ්. සාකච්ඡා සඳහා මුදල් ඇමති ප්‍රමුඛ කණ්ඩායම වොෂින්ටනයට ********************************************* අයි.එම්.එෆ්. සාකච්ඡා සඳහා මුදල් ඇමති ප්‍රමුඛ කණ්ඩායම වොෂින්ටනයට (17.04.2022 – 07:23 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හෙට (18) ආරම්භ වන සාකච්ඡා සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ඇතුළු දූත පිරිස අද (17) අලුයම වොෂින්ටනය බලා පිටත්ව ගියා. මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි …

බලපිටියේ දුම්රිය හරස් මාර්ගයකදී පිය-පුතු දෙපලක් දුම්රියට බිලි

බලපිටියේ දුම්රිය හරස් මාර්ගයකදී පිය-පුතු දෙපලක් දුම්රියට බිලි ********************************************* බලපිටියේ දුම්රිය හරස් මාර්ගයකදී පිය-පුතු දෙපලක් දුම්රියට බිලි (16.04.2022 – 16:10 +0530 – hirunews.lk/sinhala) බලපිටිය – වැලිවත්ත ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පිය-පුතු දෙපලක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කොළඹ සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඔවුන් ගමන් කළ …

ගාලුමුවදොරින් සන්නිවේදන කුළුණ සහ පොලිස් ට්‍රක් රථ ඉවත් කෙරේ

ගාලුමුවදොරින් සන්නිවේදන කුළුණ සහ පොලිස් ට්‍රක් රථ ඉවත් කෙරේ ********************************************* ගාලුමුවදොරින් සන්නිවේදන කුළුණ සහ පොලිස් ට්‍රක් රථ ඉවත් කෙරේ (16.04.2022 – 15:45 +0530 – hirunews.lk/sinhala) ගාලුමුවදොර දී ඇරඹි විරෝධතාව 8 වන දිනටත් ක්‍රියාත්මක වන පසුබිමක් තුළ ඊට සහය පළ කරමින් තවත් ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධාන කර තිබුණා. එමෙන්ම තවත් ප්‍රදේශ කිහිපයක සිට ගාලුමුවදොර විරෝධතාවට සහය …

ඉන්ධන ප්‍රමාණවත් – බවුසර් රැගෙන එන්නැ යි සංස්ථාව ඉල්ලයි

ඉන්ධන ප්‍රමාණවත් – බවුසර් රැගෙන එන්නැ යි සංස්ථාව ඉල්ලයි ********************************************* ඉන්ධන ප්‍රමාණවත් – බවුසර් රැගෙන එන්නැ යි සංස්ථාව ඉල්ලයි (16.04.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala) ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බැවින් බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා හැකි ඉක්මනින් තම බවුසර් අදාළ පර්යන්ත සහ ඩිපෝ වෙත යොමු කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ …