Category «වර්ගීකරණය නොකළ»

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනයට වැඩි සැලකිල්ලක් නොදැක්විය යුතු බව ඉන්දියාව කියයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනයට වැඩි සැලකිල්ලක් නොදැක්විය යුතු බව ඉන්දියාව කියයි ********************************************* ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනයට වැඩි සැලකිල්ලක් නොදැක්විය යුතු බව ඉන්දියාව කියයි (23.04.2022 – 21:37 +0530 – hirunews.lk/sinhala) කොවිඩ් වසංගතය සහ මෑත කාලීන දේශපාලනික කරුණු හමුවේ වූ අවිනිශ්චිතතාවය හේතුවෙන් ණය ගැටලුවලට මුහුණ දෙන රටවල් ඉන් මුදා ගැනීමේ අවශ්‍යතාව ඉන්දීය මුදල් …

රඹුක්කන ඝාතනයේ ලේ වැකි රහස ගැන ඇතුළටම රිංගලා ‘මව්බිම’ හොයපු ඇත්ත

රඹුක්කන ඝාතනයේ ලේ වැකි රහස ගැන ඇතුළටම රිංගලා ‘මව්බිම’ හොයපු ඇත්ත ********************************************* රඹුක්කන ඝාතනයේ ලේ වැකි රහස ගැන ඇතුළටම රිංගලා ‘මව්බිම’ හොයපු ඇත්ත (23.04.2022 – 02:10 +0530 – mawbima.lk) සාමකාමී මහජන විරෝධතා සඳහා තුවක්කු බට මානලෑම පිළිබඳ අවසන් වරට අසන්නට ලැබුණේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමයට වීදි බැස සාමකාමීව අරගල කළ …

රඹුක්කන සිද්ධියෙන් මියගිය චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද (23)

රඹුක්කන සිද්ධියෙන් මියගිය චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද (23) ********************************************* රඹුක්කන සිද්ධියෙන් මියගිය චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද (23) (23.04.2022 – 07:31 +0530 – hirunews.lk/sinhala) රඹුක්කන සිද්ධියේදී වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වූ 42 හැවිරිදි චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) සිදු කිරීමට නියමිතයි. ඒ පවුලේ සුසාන භූමියේදීයි. චමින්ද ලක්ෂාන්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය …

කුරුසය කර ගසාගත් නළුවාගේ රංගනය – සහරාන් එන්න අපි කවි ලියමු !

කුරුසය කර ගසාගත් නළුවාගේ රංගනය – සහරාන් එන්න අපි කවි ලියමු ! ********************************************* කුරුසය කර ගසාගත් නළුවාගේ රංගනය – සහරාන් එන්න අපි කවි ලියමු ! (23.04.2022 – 12:35 +0530 – lankaleadnews.com) කොටියා පරාද වූ මැයි 19 දිනය තම ජීවිතයේ කනගාටුදායකම දිනය යැයි වරෙක පැවසූ නළුවෙක් අද සහරාන්ගේ ප්‍රහාරයට යුක්තිය ඉල්ලා පාරට බැස ඇත. පාස්කු ප්‍රහාරය …

සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ ********************************************* සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ (22.04.2022 – 18:10 +0530 – hirunews.lk/sinhala) සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව හෙට (23) සෙනසුරාදා දින ABCDEFGHIJKLPQRSTUVW යන සියලුම කලාපවලට පැය 3 යි මිනිත්තු 20 ක කාලයක් …

පාස්කු වින්දිතයින් සමඟ කාදිනල් හිමි රෝමයට

පාස්කු වින්දිතයින් සමඟ කාදිනල් හිමි රෝමයට ********************************************* පාස්කු වින්දිතයින් සමඟ කාදිනල් හිමි රෝමයට (22.04.2022 – 08:51 +0530 – hirunews.lk/sinhala) ශුද්ධෝත්තම පාප් වහන්සේගේ විශේෂ ආරාධනයකට අනුව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (22) උදෑසන රෝමය බලා පිටත්ව ගියා. අද (22) අලුයම 05:02 ට කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්. 659 දරණ ගුවන් යානයෙන් උන් …

පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබේ

පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබේ ********************************************* පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබේ (22.04.2022 – 10:38 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තබමින් කථානායකවරයා මීට ටික වේලාවකට පෙර සිය අසුනින් නැගිට ගියා. ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස දිගින් දිගටම කථානායකවරයාගේ ඉල්ලිම් නොසළකා හරිමින් සභාව පවත්වාගෙන යාමට බාධා කරන බවට චෝදනා කරමින්. කථානායකවරයා විපක්ෂනායකවරයාගේ ප්‍රකාශය අතරමැද අවස්ථා කිහිපයක දි තමන් සභාව …

පෞද්ගලික රෝහල්වලත් ඖෂධ හිඟයක්

පෞද්ගලික රෝහල්වලත් ඖෂධ හිඟයක් ********************************************* පෞද්ගලික රෝහල්වලත් ඖෂධ හිඟයක් (22.04.2022 – 09:10 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එමඟින් ඔවුන් පෙන්වා දී ඇත්තේ පෞද්ගලික රෝහල්වලට මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක් පවතින බවයි. ඊට අමතරව තවත් …

උගන්ඩාවට සල්ලි පටවලා කළු සල්ලි සුදු කරලා මුන් ලංකාව හිඟන රටක් කලා – ‘ටෘත් විත් චමුදිත’

උගන්ඩාවට සල්ලි පටවලා කළු සල්ලි සුදු කරලා මුන් ලංකාව හිඟන රටක් කලා – ‘ටෘත් විත් චමුදිත’ ********************************************* උගන්ඩාවට සල්ලි පටවලා කළු සල්ලි සුදු කරලා මුන් ලංකාව හිඟන රටක් කලා – ‘ටෘත් විත් චමුදිත’ ලැසිල් ද සිල්වා, මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ – චමුදිත සමරවික්‍රම සමග (22.04.2022) *************************************** රඹුක්කන ගැටුමේ විමර්ශන සඳහා පොලිස්පති අද (22) මානව හිමිකම් …

2022 වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා ඇරඹේ

2022 වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා ඇරඹේ ********************************************* 2022 වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා ඇරඹේ (21.04.2022 – 17:14 +0530 – hirunews.lk/sinhala) මේ වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා සිට නොවැම්බර් මස 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් …