Category «වර්ගීකරණය නොකළ»

රෝහල් රැසකින් ඖෂධ ලබාදීම සීමා කරයි

රෝහල් රැසකින් ඖෂධ ලබාදීම සීමා කරයි ********************************************* රෝහල් රැසකින් ඖෂධ ලබාදීම සීමා කරයි (26.04.2022 – 07:23 +0530 – hirunews.lk/sinhala) පවතින ඖෂධ හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් රැසක රෝගීන්ට ඖෂධ ලබා දීම සීමා කර ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් තිලකරත්න අනුරාධපුරයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් …

“මම අයින් වෙන්නේ නැහැ” – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

“මම අයින් වෙන්නේ නැහැ” – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් ********************************************* “මම අයින් වෙන්නේ නැහැ” – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් (26.04.2022 – 16:58 +0530 – hirunews.lk/sinhala) තමන් අග්‍රාමාත්‍ය තනතුර අතහැර නොයන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙම අදහස් පළ කර ඇත්තේ අද (26) …

විජේදාසගේ කුමන්ත්‍රණ වලට හසුවී 21 වන ව්‍යයවස්ථා සංශෝධනය ගෙන එන්න එපා! – වෛද්‍යය වසන්ත බණ්ඩාර

විජේදාසගේ කුමන්ත්‍රණ වලට හසුවී 21 වන ව්‍යයවස්ථා සංශෝධනය ගෙන එන්න එපා! – වෛද්‍යය වසන්ත බණ්ඩාර ********************************************* විජේදාසගේ කුමන්ත්‍රණ වලට හසුවී 21 වන ව්‍යයවස්ථා සංශෝධනය ගෙන එන්න එපා! – වෛද්‍යය වසන්ත බණ්ඩාර (26.04.2022 – 22:27 +0530 – lankaleadnews.com) 21 වැනි සංශෝධනය නමින් පැමිණෙන කුමන්ත්‍රණයට මේ රටේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් ගොදුරු නොවිය යුතු බවත් එසේ වුවහොත් පාර්ලිමේන්තුවට …

චීන තානාපතිගෙන් සහතිකයක්

චීන තානාපතිගෙන් සහතිකයක් ********************************************* චීන තානාපතිගෙන් සහතිකයක් (25.04.2022 – 19:02 +0530 – hirunews.lk/sinhala) චීනය විසින් ශ්‍රී ලකාවට ලබාදෙන සහය එක් නිශ්චිත පක්ෂයක් හෝ ආණ්ඩුවක් පදනම් කරගෙන සිදු නොකරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං ප්‍රකාශ කළා. බලයේ සිටින රජය කුමක් වුවත්, චීනය ශ්‍රී ලංකා ජනතාවට නිරන්තරයෙන් සහය පළ කරන බව ඔහු අවධාරණය කළා. චීන …

අශුද්ධ අන්තර් ආණ්ඩුවලට නොඑන බව සජිත් කියයි

අශුද්ධ අන්තර් ආණ්ඩුවලට නොඑන බව සජිත් කියයි ********************************************* අශුද්ධ අන්තර් ආණ්ඩුවලට නොඑන බව සජිත් කියයි (25.04.2022 – 23:40 +0530 – hirunews.lk/sinhala) තමන් සමගි ජන බලවේගය නායකත්වයේ සිටින තුරු අශුද්ධ අන්තර් ආණ්ඩුවල සාමාජිකත්වය නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ කොළඹ නව නගර ශාලාවේ දී අද (25) පැවති දේශපාලන පළිගැනීමට …

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් ගැන අධිකරණ දුන් නියෝගය

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් ගැන අධිකරණ දුන් නියෝගය ********************************************* අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් ගැන අධිකරණ දුන් නියෝගය (25.04.2022 – 18:18 +0530 – hirunews.lk/sinhala) කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් මහජන පීඩාවක් වන ආකාරයෙන් විරෝධතාවයේ යෙදෙමින් සිටින බැවින් එය නවතා දමන ලෙසට එම උද්ඝෝෂණකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල අද …

අරගල බිමෙන් කොටු වූ සොරා

අරගල බිමෙන් කොටු වූ සොරා ********************************************* අරගල බිමෙන් කොටු වූ සොරා (24.04.2022 – 21:28 +0530 – hirunews.lk/sinhala) රටේ පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක අරගලය 16 වැනි දිනටත් ක්‍රියාත්මකයි. එම අරගලයට සහය පළ කරමින් විවිධ ප්‍රදේශවලදී මෙන්ම විදෙස් රටවලදීද ජනතාව විරෝධතා සංවිධාන කර තිබුණා. ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගල භූමියේ රැදී සිටින …

විශ්වාසභංගය ගැන සමගි ජනබලවේගය ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා අරඹයි

විශ්වාසභංගය ගැන සමගි ජනබලවේගය ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා අරඹයි ********************************************* විශ්වාසභංගය ගැන සමගි ජනබලවේගය ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා අරඹයි (24.04.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුවට එරෙහිව අත්සන් ලබා ගැනීම ආරම්භ කර ඇති විශ්වාසභංග යෝජනාවට ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීම සඳහා සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව සමගි ජන බලවේගය පවසනවා. එහි කටයුතු …

අන්තරේට එරෙහිව, පොලිසිය ඉල්ලූ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අන්තරේට එරෙහිව, පොලිසිය ඉල්ලූ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි ********************************************* අන්තරේට එරෙහිව, පොලිසිය ඉල්ලූ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි (24.04.2022 – 07:52 +0530 – hirunews.lk/sinhala) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, සරසවි කිහිපයක මහා ශිෂ්‍ය සංගම්වල සභාපතිවරුන් ඇතුළු 16 දෙනෙකුට අදාළව නියෝගයක් ඉල්ලා කොටුව පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (23) ප්‍රතික්ෂේප කළා. පොලිසිය එහිදී පෙන්වා දී තිබුණේ …

අන්තර්වාර පාලනයක් ආවත් මම තමයි අගමැති

අන්තර්වාර පාලනයක් ආවත් මම තමයි අගමැති ********************************************* අන්තර්වාර පාලනයක් ආවත් මම තමයි අගමැති (23.04.2022 – 20:45 +0530 – hirunews.lk/sinhala) අන්තර්වාර පාලනයක් ගෙන එන්නේ නම් එය සිදුකළ යුත්තේ තමන්ගේ නායකත්වයෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ සම්මුඛ සාකච්ඡාවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් නොවන්නේ නම් …