Category «වර්ගීකරණය නොකළ»

පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීමට දින නියම වෙයි

පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීමට දින නියම වෙයි පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීමට දින නියම වෙයි (04.01.2023 – 09:51 +0530 – hirunews.lk/sinhala) පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම මේ මස (ජනවාරි) 18 වැනිදා සිට 21 වනදා දහවල් 12 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා කියා සිටියේ …

බෝනස් දුන් ‘ඛනිජ තෙල්’ සහ ‘ශ්‍රී ලන්කන්’ සභාපතිවරුන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි

බෝනස් දුන් ‘ඛනිජ තෙල්’ සහ ‘ශ්‍රී ලන්කන්’ සභාපතිවරුන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි බෝනස් දුන් ‘ඛනිජ තෙල්’ සහ ‘ශ්‍රී ලන්කන්’ සභාපතිවරුන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි (03.01.2023 – 19:03 +0530 – hirunews.lk/sinhala) පාඩු ලබන සංස්ථා හා මණ්ඩල සේවකයන් හට ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබූ පසුබිමක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් …

‘වික්‍රමාආරච්චි හොර දියසෙන් වෙදා’ පැහැරගනු ලබයි

‘වික්‍රමාආරච්චි හොර දියසෙන් වෙදා’ පැහැරගනු ලබයි ‘වික්‍රමාආරච්චි හොර දියසෙන් වෙදා’ පැහැරගනු ලබයි (03.01.2023 – 15:00 +0530 – lankacnews.com) ‘දියසෙන් කුමාරයා’ පිළිබඳව නිතරම සමාජ මාධ්‍ය තුළ කතා කරන ‘වික්‍රමාආරච්චි වෙද මහතා’ නැමැති පුද්ගලයා පැහැරගැනීමකට ලක්ව ඇත. ඔහු ශාන්තිකර්මයකට ගොස් සිටි අවස්ථාවක වංචාවක් සිදු කළ බවට සඳහන් කරමින් කිසියම් පිරිසක් එම ස්ථානයේ ඔහුව සිර කරගෙන ඉන්නා ආකාරයදැක්වෙන …

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කල් යයි

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කල් යයි විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කල් යයි (02.01.2023 – 19:29 +0530 – hirunews.lk/sinhala) මෙම මාසයේ සිට ඉහළ දැමීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අද (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර විසින්. කෙසේ වෙතත් එය ලබන සතියේ …

නව රියදුරු බලපත්‍රය මේ වසරේ (2023)

නව රියදුරු බලපත්‍රය මේ වසරේ (2023) නව රියදුරු බලපත්‍රය මේ වසරේ (2023) (02.01.2023 – 07:55 +0530 – hirunews.lk/sinhala) මේ වසරේ ‘කිව්.ආර්. කේතය’ සහිත නව රියදුරු බලපත්‍රයක් හදුන්වා දීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා. එහි සංවර්ධන අංශයේ කොමසාරිස් කුසලානි ද සිල්වා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදීයි. මෙම …

දීර්ඝ විදුලි කප්පාදුවක් සමග දැවැන්ත ආර්ථික අර්බුදයක්.. ජනතාව පාරට බසින අරගලයක් ආසන්නයේ… – උදය ගම්මන්පිල

දීර්ඝ විදුලි කප්පාදුවක් සමග දැවැන්ත ආර්ථික අර්බුදයක්.. ජනතාව පාරට බසින අරගලයක් ආසන්නයේ… – උදය ගම්මන්පිල දීර්ඝ විදුලි කප්පාදුවක් සමග දැවැන්ත ආර්ථික අර්බුදයක්.. ජනතාව පාරට බසින අරගලයක් ආසන්නයේ… – උදය ගම්මන්පිල (01.01.2023 – 03:21 +0530 – lankacnews.com) 2023 ජනවාරි මුල් සතිය වන විට ‘උත්තර ලංකා සභාගය’ ඇතුළු බලවේග රැසක් එක්ව නව සන්ධානයක් බව පිවිතුරු හෙළ උරුමය …

ජල සැපයුම විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස රඟපෑ කම්කරුවා අත්අඩංගුවට

ජල සැපයුම විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස රඟපෑ කම්කරුවා අත්අඩංගුවට ජල සැපයුම විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස රඟපෑ කම්කරුවා අත්අඩංගුවට (30.12.2022 – 21:00 +0530 – sinhala.adaderana.lk) ජලසම්පාදන මණ්ඩලයේ විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස හඳුන්වා දෙමින් ජල සැපයුම විසන්ධි කරන බව පවසා කප්පම් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන මධ්‍යම යන්ත්‍රාගාරයේ කම්කරුවෙකු …

2023 ජනවාරි 01 සිට ‘කන්සියුලර් සේවා ගාස්තු’ සංශෝධනය කෙරේ

2023 ජනවාරි 01 සිට ‘කන්සියුලර් සේවා ගාස්තු’ සංශෝධනය කෙරේ 2023 ජනවාරි 01 සිට ‘කන්සියුලර් සේවා ගාස්තු’ සංශෝධනය කෙරේ (30.12.2022 – 15:02 +0530 – hirunews.lk/sinhala) ලබන වසරේ ජනවාරි පළමුවැනිදා (2023.01.01) සිට බල පැවැත්වෙන පරිදි ‘කොන්සල් සේවා ගාස්තු’ කිහිපයක් වෙනස් කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සල් …

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : වාහනේ ළඟ සිට මාරු වූ අය සොයා විමර්ශන

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : වාහනේ ළඟ සිට මාරු වූ අය සොයා විමර්ශන දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : වාහනේ ළඟ සිට මාරු වූ අය සොයා විමර්ශන (30.12.2022 – dinamina.lk) ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසානභූමියේ අපරාධයට ලක් වී සිටි මෝටර් රථය අසල සිට ඉක්මනින් ඉවත්ව ගිය පුද්ගලයා කවුරුන්දැයි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ …

ජපානයෙන් බංග්ලාදේශයට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක්

ජපානයෙන් බංග්ලාදේශයට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ජපානයෙන් බංග්ලාදේශයට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් (29.12.2022 – 12:33 +0530 – sinhala.adaderana.lk) ජපානයේ ආධාර ඇතිව නිමකළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් බංග්ලාදේශයේ ඩකා නගරයේ විවෘත කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති ඩකා නගරයේ ජනතාවට විශාල සහනයක් ලැබෙන බවය. එම නගරයේ ජනගහනය මිලියන 20 කි. එම ව්‍යාපෘතිය විවෘත …