සාෆිට එරෙහිව පැමිණිලි සංඛ්‍යාව 1000 ඉක්මවයි
(17.06.2019 – 19:50 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කර දැනට අත්අඩංගුවේ පසුවන වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට දහස ඉක්මවා තිබෙනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලට අද වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 827 ක් වන අතර, දඹුල්ල මූලික රෝහලට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 164 ක්. එමෙන්ම දඹුල්ල පොලිස් ස්ථානයට …