නුවරඑළිය, ග්‍රෙගරිවැවට ගොඩබැස්වීමේදී සී-ප්ලේන් යානය කඩා වැටේ
නුවරඑළිය, ග්‍රෙගරිවැවට ගොඩබැස්වීමේදී සී-ප්ලේන් යානය කඩා වැටේ නුවරඑළිය, ග්‍රෙගරිවැවට ගොඩබැස්වීමේදී සී-ප්ලේන් යානය කඩා වැටේ (07.01.2026 – 12:47 +0530 – sinhala.adaderana.lk) නුවරඑළිය, ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට සුදානම් වූ සී ප්ලේන් එකක් අද (07) දින දහවල් 12:30ට පමණ කඩා වැටී තිබේ. ‘අද දෙරණ වාර්තාකරු’ පැවසුවේ ගුවන් යානය කඩා වැටීමෙන් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා (2) තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් …