වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (28) දිනයේදී
වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (28) දිනයේදී ********************************************* වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (28) දිනයේදී (29.01.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala) එක් දිනක් තුළදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (28) දිනයේදී සටහන් වුණා. ඒ, අනුව නව ආසාදිතයින් අටසිය අනූ දෙදෙනෙකු (892) මෙරටින් හඳුනාගෙන තිබූ අතර, දේශීය වශයෙන් හඳුනා ගැනුණු ආසාදිතයින් …