කාතිවරුන් බදවා ගැනීමේ තීරණයට තමාගේ සබඳතාවක් නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි කියයි
කාතිවරුන් බදවා ගැනීමේ තීරණයට තමාගේ සබඳතාවක් නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි කියයි ********************************************* කාතිවරුන් බදවා ගැනීමේ තීරණයට තමාගේ සබඳතාවක් නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි කියයි (22.01.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala) කාති උසාවි සඳහා කාතිවරුන් බදවා ගැනීමේ තීරණයට තමාගේ හෝ අධිකරණ අමාත්‍යාංශයේ කිසිදු සබඳතාවක් නොමැති බව විෂය භාර අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කළා. …