අනුරාධපුර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
අනුරාධපුර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ********************************************* අනුරාධපුර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (20.01.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala) ‘ඊසි කෑෂ්’ ක්‍රමයට මත්කුඩු අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිවරයා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත …