ලක්ෂ 50 කට අධික හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
ලක්ෂ 50 කට අධික හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ********************************************* ලක්ෂ 50 කට අධික හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට (26.01.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala) රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 526 ක් සමඟ පුද්ගලයෙකු කැළණිය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වත්තල ප්‍රදේශයේ සිට මගී ප්‍රවාහන බස් රථයකින් ඒවා, රැගෙන …