කොරෝනා රෝගීන් වාර්තාවන නාවික හමුදා පොකුර ගැන පරීක්ෂණ – විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන
(20.05.2020 – 14:04 +0530 – hirunews.lk/sinhala) දැනට මෙරටින් වැඩි වශයෙන් කොරෝනා රෝගීන් වාර්තාවන නාවික හමුදා පොකුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ප්‍රකාශ කළා. ඊයේ (19) අවසන් වරට වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවට අනුව අලූතින් වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් හතරදෙනෙකු …