භික්ෂුව කුඹුරු කෙටීම ගීත ගැයීම හා සසුනේ පැවැත්ම – මහාචාර්ය කපිල අභයවංශ
(13.05.2020 – 14:33 +0530 – lankaleadnews.com) ශාසනයේ ආයුෂ ලෙස පිළිගෙන ඇත්තේ විනයයි (විනයො නාම සාසනස්ස ආයු). මෙයින් අදහස් වන්නේ භික්ෂූන් තුළ විනය රැඳී පවත්නා තාක් කල් සසුන සුරක්ෂිතව පවත්නා බවයි. එසේ නම් සසුන ආරක්ෂිතව පවත්වා ගැනීම භික්ෂූන් වහන්සේලාගේ ප‍්‍රමුඛ වගකීමක් බවට පත්වෙයි. සසුන දිගුකල් පවත්වා ගැනීමේ අවශ්‍යතාව කුමක්දැයි මෙහිදී ප‍්‍රශ්නයක් පැනනගිනු ඇත. බුදුන් වහන්සේ විසින් …