බැඳුම්කර හොරකමට සම්බන්ධ එ.ජා.ප. ප්‍රබලයින් දෙදෙනෙකු ගැන සරත් ෆොන්සේකා හෙළිකරයි
(01.07.2020 – 08:21 +0530 – hirunews.lk/sinhala) හොරු අල්ලනවා කියලා ඇවිත් අපේ මිනිස්සු මාස දෙකෙන් හොරකම් කළ බව සමගි ජන බලවේගයේ අපේක්ෂක සරත් ෆොන්සේකා පැවසුවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ (30) පැවති ජන හමුවකට එක්වෙමින්. එ.ජා.ප.යේ නායක රනිල් වික්‍රමසිංහ හා උප නායක රවී කරුණානායක බැඳුම්කර හොරකමට ඍජුවම සම්බන්ධ බව සමගි ජන බලවේගයේ අපේක්ෂක සරත් ෆොන්සේකා එහිදී …