පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුරු පිළිබඳව නිසි ඇගයීමක් නොලැබුනු බව කොමිසමේදී අනාවරණ වෙයි
(02.07.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරුදින මෙරට දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබුණද, ආරක්ෂක කවුන්සිලයේ හෝ ත්‍රිවිද හමුදා නායකයින් රැස්වන කිසිදු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බව අනාවරණ වුණා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ උසස් නිලධාරියෙකු සාක්ෂි දුන් අවස්ථාවේදීයි. …