අතහැර දමා යන දරුවන් භාරදෙන්න ළමාරක්ෂක අධිකාරියෙන් වෙනම ආයතනයක්
(02.08.2020 – 07:46 +0530 – hirunews.lk/sinhala) දෙමාපියන් විසින් අතහැර දමා යා හැකි හෝ ඝාතනයට ලක්වීමේ අවදානමක් සහිත දරුවන් භාර ගැනීම සඳහා සියලුම පළාත් ආවරණය වන අයුරින් විශේෂ ආයතනයක් පිහිටුවීමට ජාතික ළමාරක්ෂක අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව එක් පළාතකට එක් ආයතනය බැගින් විවෘත කෙරෙන අතර, දෙමාපියන් සහ භාරකරුවන්ගේ අනන්‍යතාවය පිළිබඳව එහිදී කිසිවිටෙකත් අවධානය යොමු නොකරන …