නිරුවතින් එලියට ආ දේශපාලඥයකු ගැන විමල් වීරවංශ කියයි..
නිරුවතින් එලියට ආ දේශපාලඥයකු ගැන විමල් වීරවංශ කියයි.. නිරුවතින් එලියට ආ දේශපාලඥයකු ගැන විමල් වීරවංශ කියයි.. (21.03.2023 – 15:50 +0530 – lankacnews.com) මහියංගනයේ පැත්තේ හිටපු දේශපාලනඥයකු හමුවීමට ඔහුගේ ප්‍රබල ආධාරකරුවකු ඇවිත් කිව්වා, ‘අනේ සර් මගේ පුතා පොලිසියෙන් ගෙනිච්චා. බේරලා දෙන්න’ කියා. චෝදනාව ගංජා ළඟ තබා ගැනීම වගේ අපරාධ චෝදනාවක්ලු. මේක අහපු ඒ මන්ත්‍රීවරයා ගෙදර ඇතුළට …