‘ස්ටීම්’ (STEAM) අධ්‍යාපනය අද (31) සිට මෙරට අධ්‍යාපන පද්ධතියට
‘ස්ටීම්’ (STEAM) අධ්‍යාපනය අද (31) සිට මෙරට අධ්‍යාපන පද්ධතියට ‘ස්ටීම්’ (STEAM) අධ්‍යාපනය අද (31) සිට මෙරට අධ්‍යාපන පද්ධතියට (31.03.2023 – 14:13 +0530 – hirunews.lk/sinhala) විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය සහ කලා විෂයන් සහිත නව ‘ස්ටීම්’ (STEAM) අධ්‍යාපන ක්‍රමවේදය අද මෙරට පාසල් අධ්‍යාපනයට හඳුන්වා දෙනු ලැබුවා. මෙහි සමාරම්භක උළෙල කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් …