ජනපතිට ජනතාව සමග ගිවිසුමක් නෑ – නීතිඥ උදය ගම්මන්පිල
ජනපතිට ජනතාව සමග ගිවිසුමක් නෑ – නීතිඥ උදය ගම්මන්පිල ජනපතිට ජනතාව සමග ගිවිසුමක් නෑ – නීතිඥ උදය ගම්මන්පිල (01.02.2023 – facebook.com/UdayaGammanpilaFanPage) රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකියාව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනවරමේ ඉතිරි කොටස ක්‍රියාත්මක කිරීමට බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනවරම ලබා ගත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැති කාරණා ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනවරමක් නොමැති බවත් …