රටේ තත්වය ගැන විපක්ෂය ඉල්ලූ විවාදයට ආණ්ඩුව බෑ කියයි
රටේ තත්වය ගැන විපක්ෂය ඉල්ලූ විවාදයට ආණ්ඩුව බෑ කියයි රටේ තත්වය ගැන විපක්ෂය ඉල්ලූ විවාදයට ආණ්ඩුව බෑ කියයි (21.02.2023 – 19:33 +0530 – hirunews.lk/sinhala) රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන සන්ධානය ඉල්ලු විවාදය ආණ්ඩු පක්ෂය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අද (21) දහවල් කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදියි. එම විවාදය …