බදුලුගම්මන සුමනසාර හිමි මල්වතු පාර්ශ්වයෙන් නෙරපයි
බදුලුගම්මන සුමනසාර හිමි මල්වතු පාර්ශ්වයෙන් නෙරපයි බදුලුගම්මන සුමනසාර හිමි මල්වතු පාර්ශ්වයෙන් නෙරපයි (08.06.2025 – ada.lk) ධර්ම විකෘතින් සහ ශාසන විකෘතින් සිදු කරමින් ශාසන විලෝපනයන්හි නියුක්ත ‘බදුලුගම්මන සුමනසාර හිමියන්’ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයෙන් නෙරපීමට සහ ඓතිහාසික බිබිල නාගල රජමහා විහාරාධිපතිත්වයෙන් ඉවත් කිරීම මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේගේ අනුමතියට යටත්ව කාරක මහා …