පන්නල ප්‍රදේශයේ මහ රෑ සිදුවන මැටි කැපීමේ ජාවාරම
පන්නල ප්‍රදේශයේ මහ රෑ සිදුවන මැටි කැපීමේ ජාවාරම ********************************************* පන්නල ප්‍රදේශයේ මහ රෑ සිදුවන මැටි කැපීමේ ජාවාරම (28.02.2021 – 21:18 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රදේශයේ මා ඔය ගං ඉවුරුවලට ආසන්නව මහා පරිමානයෙන් අනවසර මැටි කැපීමේ ජාවාරමක් හේතුවෙන් එහි පරිසරය මුළුමනින්ම විනාශවෙමින් පවතිනවා. ඒ පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ කල සොයාබැලීමකදී හෙළිවුයේ ජාවාරම්කරුවන් ආරක්ෂක අංශවලින් බේරීම …