හෙට (01) සිට ‘ඉඩම් සිතියම්’ ගෙදරටම ගෙන්වා ගත හැක – මැනුම්පති
හෙට (01) සිට ‘ඉඩම් සිතියම්’ ගෙදරටම ගෙන්වා ගත හැක – මැනුම්පති හෙට (01) සිට ‘ඉඩම් සිතියම්’ ගෙදරටම ගෙන්වා ගත හැක – මැනුම්පති (31.07.2025 – hirunews.lk) එළඹෙන අගෝස්තු 01 සිට ඔන්ලයින් හරහා ගෙවීම් සිදුකර ‘ඉඩම් සිතියම්’ නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව හිමිවන බව මැනුම්පති වයි. ජී ඥාණතිලක පවසනවා. මැනුම්පතිවරයා මේ බව සඳහන් කළේ, ‘රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ’ පැවති …