වසන්ත සමරසිංහ කම්කරු ආයතනයේ ගොඩනැගිල්ලක් මහින්ද ජයසිංහට බදු දීලා .. ප‍්‍රශ්ණ කරන්නැයි අධිකරණ නියෝගයක් ..

වසන්ත සමරසිංහ කම්කරු ආයතනයේ ගොඩනැගිල්ලක් මහින්ද ජයසිංහට බදු දීලා .. ප‍්‍රශ්ණ කරන්නැයි අධිකරණ නියෝගයක් .. වසන්ත සමරසිංහ කම්කරු ආයතනයේ ගොඩනැගිල්ලක් මහින්ද ජයසිංහට බදු දීලා .. ප‍්‍රශ්ණ කරන්නැයි අධිකරණ නියෝගයක් .. (23.06.2025 – 10:40 +0530 – lankacnews.com) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන වංචා නඩුවකට අදාළව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් ගෙන් …

ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ බරපතල අන්දමින් නවක වධය

ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ බරපතල අන්දමින් නවක වධය ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ බරපතල අන්දමින් නවක වධය (22.06.2025 – hirunews.lk) ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ බරපතල අන්දමින් නවක වධය ක්‍රියාත්මක වන බව එහි පළමු (1) වසරේ සිසුන් පවසනවා. පසුගිය සතියේ අලුයම 2 ට පමණ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුළු වූ තෙවැනි (3) වසරේ සිසුන් පිරිසක් තමන්ව බරපතල හිංසනයන්ට ලක් කළ බවත්, මේ …

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් වෛද්‍යවරියගේ ශල්‍යකර්මවලට ලක්වුවන් ගැන තොරතුරු රැස්කරයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් වෛද්‍යවරියගේ ශල්‍යකර්මවලට ලක්වුවන් ගැන තොරතුරු රැස්කරයි ශ්‍රී ජයවර්ධනපුර රෝහල් වෛද්‍යවරියගේ ශල්‍යකර්මවලට ලක්වුවන් ගැන තොරතුරු රැස්කරයි (21.06.2025 – 13:44 +0530 – sinhala.adaderana.lk) අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ‘ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න’ යටතේ ශල්‍යකර්මවලට ලක්ව අගතියට පත් පුද්ගලයින්ගේ තොරතුරු රැස්කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර තිබේ. ශල්‍ය උපකරණ භාවිතයෙන් …

කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා

කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා (20.06.2025 – 20:52 +0530 – sinhala.adaderana.lk) කිසිදු ලියවිල්ලක් නොමැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කර ඇති බව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ. ජනාධිපති සමාව අනීතිකව යොදාගනිමින් බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ …

ගාල්ලට කියා චීනෙට යවන්න හැදූ ‘පළිඟු පාෂාණ’ කන්ටේනර් – ‘හිරු CIA’ අනාවරණයකින් හෙළිවෙයි

ගාල්ලට කියා චීනෙට යවන්න හැදූ ‘පළිඟු පාෂාණ’ කන්ටේනර් – ‘හිරු CIA’ අනාවරණයකින් හෙළිවෙයි ගාල්ලට කියා චීනෙට යවන්න හැදූ ‘පළිඟු පාෂාණ’ කන්ටේනර් – ‘හිරු CIA’ අනාවරණයකින් හෙළිවෙයි (20.06.2025 – hirunews.lk) චීනයට රැගෙන යෑම සඳහා කොළඹ – සේදවත්ත බහාලුම් අංගනයක නීති විරෝධීව රඳවා තිබු ‘පළිඟු පාෂාණ’ සහිත බහාලුම් 4 අධිකරණ නියෝග මත ‘භූ විද්‍යා කාර්යාංශ නිලධාරීන්’ විසින් …

කෙහෙළියගේ හොර බෙහෙත්වල මාරාන්තික බැක්ටීරියා හා ලුණු වතුර! පරීක්ෂණ වාර්තාවකින් එළියට

කෙහෙළියගේ හොර බෙහෙත්වල මාරාන්තික බැක්ටීරියා හා ලුණු වතුර! පරීක්ෂණ වාර්තාවකින් එළියට කෙහෙළියගේ හොර බෙහෙත්වල මාරාන්තික බැක්ටීරියා හා ලුණු වතුර! පරීක්ෂණ වාර්තාවකින් එළියට (19.06.2025 – hirunews.lk) හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ධුර කාලයේදී මෙරට රෝහල් තුළ බෙදා හැරුණු ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධවල කිසිදු ඖෂධයක් නොමැති බව හා ඒවා තුළ මිනිස් සිරුරට අහිතකර මරාන්තික බැක්ටීරියා ද්‍රාවනයක් ඇති බවටත් …

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන (19.06.2025 – divaina.lk) හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 දෙනකු විසින් අයථා ලෙස ඉපයූ බව කියන රුපියල් කෝටි ගණනක දේපළ …

දේශබන්දුගේ පුද්ගලික සහකාර බණ්ඩාරට බයේ කාන්තා පොලිස් නිලධාරිනියක් ලේඛන වෙනස් කරලා

දේශබන්දුගේ පුද්ගලික සහකාර බණ්ඩාරට බයේ කාන්තා පොලිස් නිලධාරිනියක් ලේඛන වෙනස් කරලා දේශබන්දුගේ පුද්ගලික සහකාර බණ්ඩාරට බයේ කාන්තා පොලිස් නිලධාරිනියක් ලේඛන වෙනස් කරලා (18.06.2025 – hirunews.lk) වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති ‘දේශබන්දු තෙන්නකෝන්’ගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළ ‘බණ්ඩාර’ නමැති පොලිස් පරීක්ෂකවරයාගේ බලපෑම මත ඔහුට තිබූ බිය හේතුවෙන් රාජකාරී ලේඛනයක් වෙනස් කළ බව කාන්තා පොලිස් නිලධාරිවරියක් …

හෝමාගම රෝහල් කාර්‍යය මණ්ඩලයට දැඩි චෝදනාවක් – ඇඟිල්ලක් නිසා ජීවිතය අහිමි වෙයි

හෝමාගම රෝහල් කාර්‍යය මණ්ඩලයට දැඩි චෝදනාවක් – ඇඟිල්ලක් නිසා ජීවිතය අහිමි වෙයි හෝමාගම රෝහල් කාර්‍යය මණ්ඩලයට දැඩි චෝදනාවක් – ඇඟිල්ලක් නිසා ජීවිතය අහිමි වෙයි (18.06.2025 – dasathalankanews.com) එක් අතක ඇඟිල්ලක ඇති වූ තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා හෝමාගම මූලික රෝහලට පැමිණ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු රෝහල් කාර්ය මණ්ඩලයේ අතපසුවීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට ලද පැමිණිල්ලක් …

පැය 48 ක සංකේතාත්මක දුම්රිය වැඩ වර්ජනයකට ‘ලංකා දුම්රිය නියාමක සංගමය’ සැරසේ

පැය 48 ක සංකේතාත්මක දුම්රිය වැඩ වර්ජනයකට ‘ලංකා දුම්රිය නියාමක සංගමය’ සැරසේ පැය 48 ක සංකේතාත්මක දුම්රිය වැඩ වර්ජනයකට ‘ලංකා දුම්රිය නියාමක සංගමය’ සැරසේ (17.06.2025 – hirunews.lk) දීර්ඝ කාලීනව නොවිසිඳුනු පරිපාලන ගැටලු මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බව ‘ලංකා දුම්රිය නියාමක සංගමය’ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ පිළිබඳව පවසා සිටියා. …