අබලන්වූ ලංගම බස් රථ 273 ක් යළි ධාවනයට
අබලන්වූ ලංගම බස් රථ 273 ක් යළි ධාවනයට ********************************************* අබලන්වූ ලංගම බස් රථ 273 ක් යළි ධාවනයට (31.12.2020 – 15:15 +0530 – hirunews.lk/sinhala) අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 273 ක් අලුත්වැඩියා කර යළි මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ සිදුකෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ …