මඟහැරුණු පාසල් විෂය නිර්දේශ, සති 20 කින් ආවරණයට යෝජනාවක්
මඟහැරුණු පාසල් විෂය නිර්දේශ, සති 20 කින් ආවරණයට යෝජනාවක් ********************************************* මඟහැරුණු පාසල් විෂය නිර්දේශ, සති 20 කින් ආවරණයට යෝජනාවක් (07.11.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වසංගතය හේතුවෙන් මඟ හැරුණු පාසල් විෂය නිර්දේශ සති 20 කින් ආවරණය කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රේණි දෙකකට (2) අදාළව මඟ …