මහකන්නයට ජලය නිකුත් කළත් ගොවීන් තවමත් පොහොර ඉල්ලා විරෝධතාවල
මහකන්නයට ජලය නිකුත් කළත් ගොවීන් තවමත් පොහොර ඉල්ලා විරෝධතාවල ********************************************* මහකන්නයට ජලය නිකුත් කළත් ගොවීන් තවමත් පොහොර ඉල්ලා විරෝධතාවල (15.10.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala) වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහ කන්නය සඳහා අද (15) ප්‍රධාන ජලාශ වලින් ජලය නිකුත් කළ ද ඊට විරෝධය පාමින් ප්‍රදේශ කිහිපයක ගොවින් විරෝධතා සිදු කරනු ලැබුවා. මාගල්ල ජලාශ ව්‍යාපාරයේ ගොවීන් නිකවැරටිය මාගල්ල …