කහටගස්දිගිලිය කුරුක්කුරාගම මුස්ලිම් ගම්මාන ප්‍රදේශයේදි පොලිස් නිලධාරින්ට ප්‍රහාරයක් එල්ලවේ
කහටගස්දිගිලිය කුරුක්කුරාගම මුස්ලිම් ගම්මාන ප්‍රදේශයේදි පොලිස් නිලධාරින්ට ප්‍රහාරයක් එල්ලවේ ********************************************* කහටගස්දිගිලිය කුරුක්කුරාගම මුස්ලිම් ගම්මාන ප්‍රදේශයේදි පොලිස් නිලධාරින්ට ප්‍රහාරයක් එල්ලවේ (07.11.2021 – 20:39 +0530 – lankaleadnews.com) ඊයේ (06) කහටගස්දිගිලිය කුරුක්කුරාගම මුස්ලිම් ගම්මාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොළිස් නිලධාරීන්ට පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තාවේ. අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද …